චීනයේ ඉතිහාසය

විකිපීඩියා වෙතින්
චීනයේ ඉතිහාසය තුල විවිධ රාජවංශයන් විසින් අල්වාගෙන සිටි දළ බලප්‍රදේශයන් මෙන්ම නූතන දේශපාලන බලප්‍රදේශයන්ද දැක්වෙන්නකි


1949 සිට වර්තමානය දක්වා[සංස්කරණය]

මෙයද බලන්න: මහජන චීන සමූහාණ්ඩුවේ ඉතිහාසය, චීන සමූහාණ්ඩුවේ ඉතිහාසය, තායිවානයේ නීතිමය තත්ත්වය, සහ තායිවානයේ දේශපාලනමය තත්ත්වය

මහජන චීන සමූහාණ්ඩුවේ අගනුවර: බීජිං
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් චීන ප්‍රධාන ගොඩබිම් ප්‍රදේශයෙහි බලය තහවුරු කර ගැනීමත් සමගම හා, චීන සමූහාණ්ඩුවෙහි බල ප්‍රදේශය තායිවානයට හා අවට දූපත් වලට පමණක් සීමා කරවමින් කොමිංටාන් (KMT) චීන සමූහාණ්ඩුවෙහි (ROC) තායිවානයට, පසුබැසීම හා සමග, චීන සිවිල් යුද්ධයෙහි ප්‍රධාන පොරයන් 1949 දී නිමාවට පත්විය. 1949 ඔක්තොම්බර් 1 දිනදී, මාඕ සේතුං විසින් මහජන චීන සමූහාණ්ඩුව (මචීස) ප්‍රකාශයට පත් කරන ලදි.[1] "කොමියුනිස්ට් චීනය" සහ "රතු චීනය" යන පද මචීස සඳහා පොදු නම් දෙකක් විය.[2]

සටහන්[සංස්කරණය]

  1. The Chinese people have stood up සංරක්ෂණය කළ පිටපත 2015-09-06 at the Wayback Machine. UCLA Center for East Asian Studies. Retrieved 16 April 2006.
  2. Smith, Joseph; and Davis, Simon. [2005] (2005). The A to Z of the Cold War. Issue 28 of Historical dictionaries of war, revolution, and civil unrest. Volume 8 of A to Z guides. Scarecrow Press publisher. ISBN 0810853841, 9780810853843.
"https://si.wikipedia.org/w/index.php?title=චීනයේ_ඉතිහාසය&oldid=591997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි