චිත‍්‍රපට නර්තනය

විකිපීඩියා වෙතින්

මෙය හඳුනාගත හැකි නර්තන ශෛලීන් ඒවා ප‍්‍රදර්ශනය කිරීම් ඒවායේ ආරම්භය පිළිබඳ අවබෝධ කිරීම් හෝ ඒවා කතා තේමාවේ පදනම ලෙස රැගත් චිත‍්‍රපට ලයිස්තුවකි.

මෙම ලිපිය නාර්තනික චිත‍්‍රපට හෝ කැමරාව උදෙසා නර්තනය උදෙසා නොවන අතර ඒවා වෙනත් ප‍්‍රභේදයෝ ය. එසේ ම මෙය සංගීතමය චිත‍්‍රපට පිළිබඳවද නොවේ. කෙසේ වුවද මෙය සුවිශේෂි කලාවකි. මෙහි සංගීතමය චිත‍්‍රපට අඩංගු නොවන්නේ නොවේ. නමුත් ඒවා විභේදනය වී ඇත්තේ වෙනස් ප‍්‍රභේදයක් යටතේ ය. මෙම ලයිස්තු සඳහා ෆ්‍රෙඞ් ඇස්ටෙයාර් හා ජීන් කෙලී ගේ චිත‍්‍රපට ඉමහත් සේ දායක වී තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=චිත‍්‍රපට_නර්තනය&oldid=471250" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි