චාරිත‍්‍රානුකූල නර්තනය

විකිපීඩියා වෙතින්
සාම්ප‍්‍රදායික ඉන්දියානු නර්තනය

චාරිත‍්‍රානුකූල නර්තනය නර්තන වර්ගීකරණයේ ප‍්‍රධාන කොටසකි . එහි පරමාර්ථය චාරිත‍්‍රානුකූල හෝ උත්සවාකාර විය හැක.

මෙයට ඇතුලත් නර්තන සම්ප‍්‍රදායෝ නම්

- තරගකාරී නර්තනය, ශෲංගාරාත්මක නර්තනය, උපයෝගී නර්තනය, ප‍්‍රසාංගික නර්තනය, සමාජයීය නර්තනය
  • උත්සව නර්තනය
    • සැනකෙලි නර්තනය
  • ඉපැරණි ශිෂ්ටාචාර වල නර්තන
    • පුරාණ ග‍්‍රීසිය
    • පුරාණ රෝමය
    • සාම්ප‍්‍රදායික ඉන්දියානු නර්තන
  • පූජා ඉන්ද්‍රජාලික අත්භූත හෝ ආත්මික නර්තනය
    • සර්කල් ඩාන්ස්
    • කොරොබොර්රී
    • විශ්වීය සාමයේ නර්තනය
    • ආගමික නර්තන
    • ඉන්දියානු පූජා නර්තන
    • සේමා හෙවත් ඩර්විශ් නර්තන
    • යුධ නැටුම්
    • ආයුධ නැටුම්