චන්ද්‍රිකා-නාශක අවි
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ප්‍රති චන්ද්‍රිකා ආයුධ යනු අභ්‍යවකාශ ආයුධයන් ය.මේවා නිමවා ඇත්තේ යුධමය අවශ්‍යතාවයන් සඳහාය. එනම් චන්ද්‍රිකා විනාශ කිරීමටය.වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදය, පැරණි සෝවියට් සමුහාණ්ඩුව සහ මහජන චීනය මේවා නිපදවයි. මෙවැනි ආයුධ දියුණු කිරීමට ඉන්දියාව සතු තාක්ෂණය අතිමහත්ය. 2007 ජනවාරි 11 වන දින චීනය විසින් පැරණි කක්ෂීය කාලගුණ චන්ද්‍රිකාවක් මෙම අවි අධාරයෙන් විනාශ කරන ලදී.1985 දී එක්සත් ජනපදය විසින් මෙවැනි ක්‍රියාවක් සිදු කරන ලදී. ඉන්පසු මෙවැන්නක් සිදුවුයේ පළමු වතාවටය.