චන්දන ජයරත්න
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| චන්දන ජයරත්න | |
|---|---|
| උපත | ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| රැකියාව | භෞතික විද්‍යාඥ |
| ප්‍රසිද්ධ වන්නේ | භෞතික විද්‍යාඥ |
| ආගම | බෞද්ධ |
ආචාර්ය චන්දන ජයරත්න යනු කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා පීඨ ආචාර්ය වරයෙකි.
චන්දන ජයරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.