ගෝලීය ප්‍රභාහීනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

ගෝලීය ප්‍රභාහීනය යනු පෘථිවියෙහි පෘෂ්ඨය මත පතිත වන ගෝලීය සෘජු ප්‍රවිකිරණතා ප්‍රමාණයෙහි ක්‍රමානුකූල හායනය වන අතර 1950 ගණන් වලදී ඇරඹුනු ක්‍රමානුතූල මිණුම් වලින් අනතුරුව දශක කිහිපයක් පුරා මෙය නිරික්ෂණය කරමින් පවතියි. මෙම ආචරණය ස්ථානය අනුව විචල්‍යතාවයක් පෙන්වූවද, සාර්වභෞමික වශයෙන් සැලකූ කල 1960–1990 දත්වා දශක තුනක් පුරා එහි 4% ගණයේ හායනයක් ඇස්තමේන්තුගත කර ඇත. කෙසේවෙතත්, 1991දී පිනාටුබෝ කන්ද විදාහරණය නිසා ඇතිවූ විෂමතාවයක් වට්ටම් කිරීමෙන් අනතුරුව සමස්ත නැඹුරුවෙහි ඉතා කුඩා ප්‍රතිගමනයක් නිරික්ෂණය කර ඇත.[1]

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සල්ෆේට් එයරොසෝල් වැනි අංශුකයන් වායුගෝලයට එක් වීම වැඩි වීම නිසාවෙන් ගෝලීය ප්‍රභාහීනය ඇතිවන බව සැලකේ.

වාෂ්පිකරණය අඩුකිරීමෙන් ජල චක්‍රය වෙත එය මැදිහත් වී ඇති අතර සමහර ප්‍රදේශ වල වර්ෂාපතනය අඩුවීමට හේතුකාරක වී ඇත. ගෝලීය ප්‍රභාහීනය විසින් සිසිලන ආචරණයක්ද ඇති කරණ අතර ගෝලීය උණුසුම් වීම කෙරෙහි හරිතාගාර වායූන්ගේ බලපෑම අඩුකිරීමට වක් ලෙසින් හේතු වූවා විය හැක.

පටුන

[සංස්කරණය] බලපෑම්

[සංස්කරණය] නරක බලපෑම්

  • වර්ෂාව අඩුවීම

[සංස්කරණය] හොඳ බලපෑම්

  • පෘථිවය උණුසුම්වීමේ පලපෑම අඩුකිරීම

[1]



[සංස්කරණය] ආශ්‍රිත

"http://si.wikipedia.org/w/index.php?title=ගෝලීය_ප්‍රභාහීනය&oldid=172257" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්