ගොනුව:TransAsia Flight 235 crash.png

විකිපීඩියා වෙතින්

TransAsia_Flight_235_crash.png(640 × 480 පික්සල, ගොනු විශාලත්වය: 341 කි.බ., MIME ශෛලිය: image/png)

සාරාංශය[සංස්කරණය]

මාධ්‍ය දත්ත සහ නො-නිදහස් භාවිත තාර්කිකත්වය
විස්තරය ට්‍රාන්ස්ඒෂියා එයාර්වේස් පියාසැරිය 235 කීලොං ගංගාව වෙත ඇද වැටීමට පෙර, යානයෙහි කොණක් තායිවානයෙහි, ටයිපේහී, හුවන්ඩොං ආරුක්කු පාලමෙහි වැදෙන අයුරු. ටැක්සි වෑන් රථයෙහි වූ පුද්ගලයන් දෙදෙනෙක් (ගුවන්යානයට පහළින් වම් පස මං-තීරුවෙහි) තුවාල ලදහ.
කර්තෘ හෝ
කර්තෘ හිමිකම් දරන්නා
ට්විටර් පරිශීලක "missxoxo168" ( 刀)
ප්‍රභවය (WP:NFCC#4) මුල් පළකිරීම: ට්විටර් (මෙම රූපය යනු, missxoxo168 විසින් ට්වීට් කරන ලද සහ පුළුල් ලෙසින් යළි-ට්වීට් කරන ලද ඩෑෂ්කැම් වීඩියෝවෙහි රාමු තුන අතුරින් එකකි (මෙතැන යළි-ට්වීට් කරන ලද්දේ AirlineReporter විසිනි). කෙසේවෙතත්, missxoxo168 ගේ ගිණුම ආරක්ෂිත බැවින්, මුල් ට්වීටය දර්ශනය කිරීම/නිශ්චය කිරීම කල නොහැක.

ආසන්නතම ප්‍රභවය: PopularMechanics article වෙතින් හමුවූ රූපයක් වෙතින් පරිමාණ ගත කෙරිණි

ප්‍රකාශයට පත් කළ දිනය 4 පෙබරවාරි 2015
භාවිත වන ලිපිය (WP:NFCC#7) ට්‍රාන්ස්ඒෂියා එයාර්වේස් පියාසැරිය 235
ලිපියෙහි භාවිතා කිරීමේ අරමුණ (WP:NFCC#8) මෙය, මෙම ලිපියේ විෂයය වන යාන ඇද වැටීමෙහි රූපයකි.
නිදහස් මාධ්‍ය වෙතින්
ප්‍රතිස්ථාප්‍ය නොහැක්කේ
(WP:NFCC#1)
මෙම රූපය විසින්, එක්-වරක්-සිදුවූ සිද්ධියක් විදහා දක්වන අතර, විකල්ප හා නිදහස් ඡායාරූප ජනනය කල නොහැක. මෙම රූපයෙහි සිදුවන දෙය පිළිබඳ සන්නිදර්ශනයක් සෛද්ධාන්තිකව නිමැවිය හැකිය; කෙසේවෙතත්, මෙම සිද්ධිය නිරවද්‍ය ගෙසින් ආලේඛනය කිරීම ඉතා දුෂ්කර වනු ඇත.
අවම භාවිතය (WP:NFCC#3) මෙම රූපය කුඩා වන අතර එක් ලිපියක පමණක් භාවිතා කල හැක.
වාණිජ අවස්ථා
සඳහා සැලකිල්ල
(WP:NFCC#2)
මෙම රූපය කුඩා පුමාණයේ එකක් වන අතර (1080x600 පික්සල රූපයකින් එය කපා යළි ප්‍රමාණ කෙරී ඇති බැවින්, මුල් රූපයෙන් 31% පමණක් ප්‍රමාණයක් සහිත වෙමින් මුල් රූපයේ සියල්ලම නොපෙන්වයි) ලාභ ලැබීමට රූපයන් බෙදාහරින මුද්‍රණාලයකින් හෝ ඡායාරූප කාර්යාංශයකින් ලබා ගත්තක් නොවෙයි. මෙම රූපයේ ප්‍රමාණය විසින් අයිතිකරුගේ වාණිජ අවස්ථාවන්ට හානි කිරීමට ඇති අවස්ථා විරලය. ට්වීටර් හරහා සහ පුවත් කාර්යාංශ හරහා පුළුල් ලෙසින් ප්‍රචාරය කෙරුණු රූපයෙන් තුනෙන් එකකි.
Fair useFair use of copyrighted material in the context of ට්‍රාන්ස්ඒෂියා එයාර්වේස් පියාසැරිය 235//si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:TransAsia_Flight_235_crash.png
නො-නිදහස් මාධ්‍ය භාවිත තාර්කිකත්වය ට්‍රාන්ස්ඒෂියා එයාර්වේස් පියාසැරිය 235 සඳහා
විස්තරය

කඩා වැටෙන ගුවන්යානයේ ඡායාරූපයක්

ප්‍රභවය

http://www.popularmechanics.com/flight/news/a13899/transasia-flight-ge-235-taiwan-taipei-river-crash/

ලිපිය

ට්‍රාන්ස්ඒෂියා එයාර්වේස් පියාසැරිය 235

භාවිත වන කොටස

කපාහැර, ප්‍රමාණය අඩු කොට

මන්ද විසර්ජනය?
භාවිතයේ අරමුණ

ලිපියෙහි විෂය වන අනතුර සන්නිදර්ශනය කිරීමට

ප්‍රතිස්ථාප්‍ය?

ප්‍රතිස්ථාප්‍ය-නොහැකි, අචිරස්ථායි සිද්ධිය

වෙනත් තොරතුරු

ඩෑෂ්කැමයක් වෙතින් ගත් රූපය, බොහෝවිට හිමිකම් ඇවිරිය නොහැකි නමුත් එය සහතික වශයෙන් කිව නොහැකි බැවින් හිමිකම් සහිත රූපයක් ලෙස සලකනු ලැබේ.

Fair useFair use of copyrighted material in the context of [[{{{Article}}}]]//si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:TransAsia_Flight_235_crash.png

වරපත[සංස්කරණය]

ගොනු ඉතිහාසය

එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.

දිනය/වේලාවකුඩා-රූපයමානපරිශීලකපරිකථනය
වත්මන්07:44, 7 පෙබරවාරි 2015 07:44, 7 පෙබරවාරි 2015වන විට අනුවාදය සඳහා කුඩා-රූපය640 × 480 (341 කි.බ.)Shwetha (සාකච්ඡාව | දායකත්ව){{අනාථ නො-නිදහස් පරිශෝධන|date=6 පෙබරවාරි 2015}} ==සාරාංශය== {{නො-නිදහස් භාවිත තාර්කිකත්වය 2 |Description = [[ට්‍රාන්ස්...

පහත දැක්වෙන පිටුව විසින් මෙම ගොනුව භාවිතා කෙරෙයි:

පාරදත්ත

"https://si.wikipedia.org/w/index.php?title=ගොනුව:TransAsia_Flight_235_crash.png&oldid=328314" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි