ගෘහ නිර්මාණ ශිල්පී

විකිපීඩියා වෙතින්
ගෘහ නිර්මාණ ශිල්පියා

ඔහුගේ ඇඳීම් පෝරුව අබියස සිටින ගෘහ නිර්මාණ ශිල්පියෙක්, 1893.
රැකියාව
නම් ගෘහ නිර්මාණ ශිල්පියා
වර්ගය වෘත්තිය
ක්‍රියාකාරිත්ව අංශයන් ඝෘහ නිර්මාණ ශිල්පය
නිශ්චල දේපල ප්‍රවර්ධනය
නාගරික සැලසුම්
ගොඩනැගීම්
ඇතුළත පිරිසැලසුම
සිවිල් ඉංජිනේරු විද්‍යාව
විස්තරය
සාමර්ථයන් තාක්ෂණික දැනුම, ගොඩනැගිලි පිරිසැලසුම, සැලසුම හා කළමනාකරණ නිපුණතාවයන්
අවශ්‍ය අධ්‍යාපනය බලන්න වෘත්තිය අවශ්‍යතා
සාමාන්‍යය ‍වේතනය බලන්නඉපැයීම්

ගෘහ නිර්මාණ ශිල්පියෙකු යනු ‍ගොඩනැගිලි සැලසුම්කරනය හා පිරිසැලසුම පිළිබඳව පුහුණුව හා වරලත් සහ, ගොඩනැගිල්ලක් තැනී‍මේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමෙහි නිරතවන්නෙකු වෙයි. ශබ්දනිෂ්පත්තියේ ආකාරයට, ගෘහ නිර්මාණ ශිල්පියා යන අරුත දෙන ඉංග්‍රීසි වදන වන architect ආකි‍ටෙක්ට් බිඳී එන්නේ ලතින් architectus ආකි‍ටෙක්ටස් යන්නෙන් වන අතර, එය බිඳී ඇත්තේ ග්‍රීක arkhitekton ආකි‍ටෙක්ටෝන් (arkhi-, ආකි-, ප්‍රධාන + tekton, ටෙක්ටෝන්,ගොඩනගන්නා), එනම් ප්‍රධාන ගොඩනගන්නා යන්නෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=ගෘහ_නිර්මාණ_ශිල්පී&oldid=80030" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි