ගූගල් පරිවර්තකය

විකිපීඩියා වෙතින්
(ගූගල් ට්‍රාන්ස්ලේට් වෙතින් යළි-යොමු කරන ලදි)
ගූගල් පරිවර්තකය
ගොනුව:Google Translate.PNG
URLtranslate.google.com
අඩවි වර්ගයයාන්ත්‍රික පරිවර්තනය
ලියාපදිංචියවිකල්ප
අයිතිකරුගූගල්
දැනට තත්‍වයක්‍රියාකාරී

ගූගල් පරිවර්තකය යනු ගූගල් සමාගම විසින් ලියන ලද පෙළක් එක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කිරීම සඳහා සපයන බහුභාෂාමය සේවයකි. එය භාෂා 90 කට අනුග්‍රහය ලබාදෙයි.[1]

2007 වසරට පෙර අරාබි, චීන හා රුසියානු වැනි වෙනත් භාෂා පරිවර්තනයට ගූගල් පරිවර්තකය ක්‍රියාත්මක වූයේ සිස්ට්‍රන් නැමැති යාහූ! බාබෙල් ෆිෂ්, ඒඕඑල් හා යාහූ වැනි මාර්ගගත පරිවර්තන සේවා කිහිපයක්ම මගින් තවමත් භාවිතා කරන මෘදුකාංග යන්ත්‍රයක් මත ය. ඒ වෙනුවට 2007 ඔක්තෝබර් සිට, ගූගල් පරිවර්තකය සංඛ්‍යාන යාන්ත්‍රික පරිවර්තනය මූලික ගෘහස්ථ තාක්ෂණයක් භාවිත කර තිබේ.[2][3]

සහාය දක්වන භාෂා සිංහල[සංස්කරණය]

  • 1 වන අදියර
  • ඉංග්‍රීසි බසින් ජර්මානු බසට
  • ඉංග්‍රීසි බසින් ස්පාඤ්ඤ බසට
     
  • ප්‍රං ශ බසින් ඉංග්‍රීසි බසට
  • ජර්මානු බසින් ඉංග්‍රීසි බසට
  • ස්පාඤ්ඤ බසින් ඉංග්‍රීසි බසට
  • 2 වන අදියර
  • පෘතුගීසි බසින් ඉංග්‍රීසි බසට
  • ලන්දේසි බසින් ඉංග්‍රීසි බසට
  • 3 වන අදියර
     
  • 4 වන අදියර
  • ඉංග්‍රීසි බසින් චීන (සරල) බසට
  • ඉංග්‍රීසි බසින් ජපන් බසට
  • ඉංග්‍රීසි බසින් කොරියානු බසට
     
  • චීන (සරල) බසින් ඉංග්‍රීසි බසට
  • ජපන් බසින් ඉංග්‍රීසි බසට
  • කොරියානු බසින් ඉංග්‍රීසි බසට
  • 5 වන අදියර (2006 අප්‍රියෙල් දියත් කරන ලදී)[4]
  • අරාබි බසින් ඉංග්‍රීසි බස්ට
  • 6 වන අදියර (2006 දෙසැම්බර් දියත් කරන ලදී)
  • ඉංග්‍රීසි බසින් රුසියානු බසට
  • රුසියානු බසින් ඉංග්‍රීසි බසට
  • 7 වන අදියර (2007 පෙබරවාරි දියත් කරන ලදී)
  • ඉංග්‍රීසි බසින් චීන (සාම්ප්‍රදායික) බසට
  • චීන (සරල බසින් සාම්ප්‍රදායික බසට)
     
  • චීන (සාම්ප්‍රදායික) බසින් ඉංග්‍රීසි බසට
  • චීන (සාම්ප්‍රදායික බසින් සරල බසට)
  • 8 වන අදියර (2007 ඔක්තෝබර් දියත් කරන ලදී)
    • all 25 language pairs use Google's machine translation system
  • 9 වන අදියර
  • හින්දි බසින් ඉංග්‍රීසි බසට
  • 10 වන අදියර (as of this stage, translation can be done between any two languages, using English as an intermediate step, if needed) (2008 මැයි දියත් කරන ලදී)
           
  • 11 වන අදියර (launched September 25, 2008)
                 
  • 12 වන අදියර (launched January 30, 2009)
               
  • 13 වන අදියර (launched June 19, 2009)
  • 14 වන අදියර (launched August 24, 2009)
                       
  • 15 වන අදියර (launched November 19, 2009)
    • The Beta stage is finished. Users can now choose to have the romanization written for Chinese, Japanese, Korean, Russian, Ukrainian, Belarusian, Bulgarian, Greek, Hindi and Thai. For translations from Arabic, Persian and Hindi, the user can enter a Latin transliteration of the text and the text will be transliterated to the native script for these languages as the user is typing. The text can now be read by a text-to-speech program in English, Italian, French and German
  • 16 වන අදියර (launched January 30, 2010)
  • 17 වන අදියර (launched April 2010)
    • Speech program launched in Hindi and Spanish
  • 18 වන අදියර (launched May 5, 2010)
    • Speech program launched in Afrikaans, Albanian, Catalan, Chinese (Mandarin), Croatian, Czech, Danish, Dutch, Finnish, Greek, Hungarian, Icelandic, Indonesian, Latvian, Macedonian, Norwegian, Polish, Portuguese, Romanian, Russian, Serbian, Slovak, Swahili, Swedish, Turkish, Vietnamese and Welsh (based in eSpeak).[5]
  • 19 වන අදියර (launched May 13, 2010)[6]
               
  • 20 වන අදියර (launched June 2010)
  • Provides romanization for Arabic.
  • 21 වන අදියර (launched September 2010)
  • Allows phonetic typing for Arabic, Greek, Hindi, Persian, Russian, Serbian and Urdu.
  • Latin[7]
  • 22 වන අදියර (launched December 2010)
    • Romanization of Arabic removed.
    • Spell check added.
    • For some languages, Google replaced text-to-speech synthesizers from eSpeak's robot voice to native speaker's nature voice technologies made by SVOX[8] (Chinese, Czech, Danish, Dutch, Finnish, Greek, Hungarian, Norwegian, Polish, Portuguese, Russian, Swedish, Turkish). Also the old versions of French, German, Italian and Spanish. Latin uses the same synthesizer as Italian.
    • Speech program launched in Arabic, Japanese, and Korean.
  • 23 වන අදියර (launched January 2011)
    • Choice of different translations for a word.
  • 25 වන අදියර (launched July 2011)
    • Translation rating introduced.
  • 26 වන අදියර (launched January 2012)
    • Dutch male voice synthesizer replaced with female.
    • Elena by SVOX replaced the Slovak eSpeak voice.
    • Transliteration of Yiddish added.
  • 27 වන අදියර (launched February 2012)
    • Speech program launched in Thai.
    • Esperanto added.
  • 28 වන අදියර (launched September 2012)
  • 29 වන අදියර (launched October 2012)
    • Transliteration of Lao added.

(Alpha status.)[10][11]

  • 30 වන අදියර (launched October 2012)
    • New speech program launched in English
  • 31 වන අදියර (launched November 2012)
    • New speech program in French, Spanish, Italian, and German
  • 32 වන අදියර (launched March 2013)
    • Phrasebook added.
  • 33 වන අදියර (launched April 2013)
  • 35 වන අදියර (launched May 2013)
    • 16 additional languages can be used with camera-input: Bulgarian, Catalan, Danish, Estonian, Finnish, Croatian, Hungarian, Indonesian, Icelandic, Lithuanian, Latvian, Norwegian, Romanian, Slovak, Slovenian, and Swedish.
  • 37 වන අදියර (launched June 2014)
    • Definition of words added.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ඉන්සයිඩ් ගූගල් ට්‍රාන්ස්ලේට්". ගූගල් ට්‍රාන්ස්ලේට්. ගූගල්. සම්ප්‍රවේශය දෙසැම්බර් 29, 2014.
  2. ගූගල් ස්විචස් ටු ඉට්ස් ඕන් ට්‍රාන්ස්ලේෂන් සිස්ටම්, ඔක්තෝබර් 22, 2007
  3. ගූගල් ට්‍රාන්ස්ලේට් ඩ්‍රොප්ස් සිස්ටම් ෆො හෝම් බෲව්ඩ් ට්‍රාන්ස්ලේෂන් දෙසැම්බර් 23, 2007, බැරී ෂ්වාට්ස්, searchengineland.com
  4. ස්ටැටිස්ටිකල් මැෂින් ට්‍රාන්ස්ලේට් ලයිව්, Franz Josef Och, ගූගල් රීසර්ච් බ්ලොග්, අප්‍රියෙල් 28, 2006
  5. Henderson, Fergus (November 5, 2010). "Official Google Blog: Giving a voice to more languages on Google Translate". Googleblog.blogspot.com. සම්ප්‍රවේශය December 22, 2011.
  6. "Five more languages on translate.google.com – Google Translate Blog". Googletranslate.blogspot.com. May 13, 2010. සම්ප්‍රවේශය December 22, 2011.
  7. Jakob Uszkoreit, Ingeniarius Programmandi (September 30, 2010). "Official Google Blog: Veni, Vidi, Verba Verti". Googleblog.blogspot.com. සම්ප්‍රවේශය December 22, 2011.
  8. සංරක්ෂිත පිටපත, http://www.svox.com/News-Items-Google-picks-SVOX-for-Translate-and-Dictionary-services-.aspx, ප්‍රතිෂ්ඨාපනය 2015-01-01 
  9. Google Translate Blog: Google Translate welcomes you to the Indic web
  10. Brants, Thorsten (September 13, 2012). "Translating Lao". Google Translate blog. සම්ප්‍රවේශය September 19, 2012.
  11. Crum, Chris (September 13, 2012). "Google Adds Its 65th Language To Google Translate With Lao". WebProNews. December 30, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 19, 2012.
"https://si.wikipedia.org/w/index.php?title=ගූගල්_පරිවර්තකය&oldid=594787" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි