ගුහා සිතුවම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගුහා සිතුවම් නිර්මාණය යනු ගුහා බිත්ති වල හා සිවිලිම් වල ප්‍රාග් ඓතිහාසික යුගයන් වලදී කළ සිතුවම් නිර්මාණයන් යුරෝපයේ පැරණිම සිතුවම් නිර්මාණයන් වසර 32000 ක් පැරණිය. මේවායේ අරමුණ නොදනියි. ඇතැම් විට අරමුණක් නොමැති වන්නටද ඉඩ ඇත. සාක්ෂි මගින් පැවසෙන පරිදි සජීවි ප්‍රදේශ වල කළ සැරසිලි ගණයට මේවා අයත් නොවෙයි. ඒ ඒවා හමුවු ගුහා වල ජනාවාස පිළිබද සලකුණු හමු නොවු බැවිනි. පහසුවෙන් ළඟා‍නොවිය හැකි ගුහා ප්‍රදේශ වල මේවා පවතින බැවින් ඇතැම් න්‍යායන්ට අනුව තොරතුරු සම්ප්‍රේෂණ ක්‍රමයක් ලෙස ද තවත් න්‍යායන්ට අනුව ආගමික හෝ උත්සව අරමුණක් සදහා ද මේවා භාවිත කරන්නට ඇත.

"http://si.wikipedia.org/w/index.php?title=ගුහා_සිතුවම්&oldid=269016" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි