ගුප්තශාස්ත්‍ර

විකිපීඩියා වෙතින්

ගුප්තශාස්ත්‍ර (Occult Knowledge, ලතින් බසින් occultus; සැඟවුන, රහස්‍ය) යනු සාමාන්‍ය පුද්ගලයන්ගේ පංචේන්දියට ගෝචර වන සීමාවෙන් එපිට පවතින සැඟවුන යථා ස්වභාවයන් ගැන කරන හැදෑරීමයි.[1]

මෙය හේතුවාදයට සහ භෞතික විද්‍යාවට එපිටින් යන ගැඹුරු දාර්ශනික සහ අධ්‍යාත්මික අධ්‍යනයකි.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Crabb, G. (1927). English synonyms explained, in alphabetical order, with copious illustrations and examples drawn from the best writers. New York: Thomas Y. Crowell Co.
  2. Blavatsky, H. P. (1897). Occultism of the secret doctrine. [Whitefish, Mont.]: Kessinger Pub., LLC.

තවද බලන්න[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ගුප්තශාස්ත්‍ර&oldid=248127" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි