ගුණතිලක මැටියගනේ

විකිපීඩියා වෙතින්

ප්‍රකාශන[සංස්කරණය]

පරිවර්තන[සංස්කරණය]

  • දෙවෙනි ගමන (ශරත්චන්ද්‍ර චට්ඨොපාඨ්‍යායගේ "Palli samaj" නම් වංග නවකතාවේ පරිවර්තනය)
  • වන දෙරණ (කණ්ණාඩ ලේඛක ශ්‍රී ක්‍රිෂ්ණ අලනාලිගේ "Kaadu" නවකතාවේ පරිවර්තනය)
  • කල්ප විනාශය (නයිජීරියානු ලේඛක ටී. ඇම්. ඇලු‍කෝ ගේ "The Kinsman and the Formen" නවකතාවේ පරිවර්තනය)
  • ඝානාවේ හස්තිරාජයා (ඝානා ලේඛක අමු ජොලේටෝ ලියූ "Money Galore" නවකතා‍වේ පරිවර්තනය)
  • විහඟ ගීතය (භාරත ලේඛක කුෂ්වන්ත් සිං ලියූ "I shall not hear the nightingale" නවකතාවේ පරිවර්තනය)
  • මම භූතයෙක්මි (සත්‍යජිත් රායිගේ කෙටිකතා එකතුවකි)
  • භවාරණ්‍යයේ සංචාරකයා (කන්නඩ ලේඛක යූ. ආනන්ද මූර්තිගේ BAVA නවකතාවේ පරිවර්තනය
  • මහාමාතා හෙවත් අංක 1084 දරණ මළසිරුර හිමි අම්මා (බෙංගාලි ‍ලේඛක මහස්වෙතා දේවී ‍ලියූ Mother 1084 නවකතාවේ පරිවර්තනය)
  • කසල ශෝධකයෙකුට දාව (තකාෂි සිවසංකරපිල්ලේ)
  • මිස්ටර් සම්පත් හෙවත් මල්ගුඩි‍යේ මුද්‍රණකරුවා (ආර්. කේ. නාරායන්ගේ "Mr. Sampath, Printer of Malgudi" හී පරිවර්තනය)
  • ‍තෙවුරු නදිය (ශිව් කේ. කුමාර් ලියූ "River with Three Banks" හී පරිවර්තනය)
  • මල්ගුඩියේ කඩචෝරු වෙලෙන්දා (ආර්. කේ නාරායන්ගේ "Vendor of Sweets" හී පරිවර්තනය)
  • නොතිත් කුළඟන (ජපන් ලේඛක යුකිඔ මිෂිම ලියූ "Thirst for Love" හී පරිවර්තනය)
  • සද්ගුණවත් බූරුවා මහතාගේ ස්වයං ලිඛිත චරිතාපදානය (උර්දු ලේඛක ක්‍රිෂාන් චන්දාර් ගේ "Mr. Donkeys's Autobiography" හී පරිවර්තනය)

කෙටිකතා[සංස්කරණය]

  • මේ මගේ දරුවන් ය. (භාරත කෙටිකතා එකතුව)
  • මරණ මංචකය
  • දෙවියන්ට ස්තූති වේවා (මලයාලම් ලේඛක පෝල් සකරියාගේ කෙටිකතා)

යොවුන් සාහිත්‍යය[සංස්කරණය]

  • හද්දොළුකන්දේ පෙරැළිකාරයෝ
  • චික්කාගේ වික්‍රමය
  • අපූරු උපන්දින තෑග්ග
"https://si.wikipedia.org/w/index.php?title=ගුණතිලක_මැටියගනේ&oldid=471020" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි