ගාලු වරාය

විකිපීඩියා වෙතින්
ගාලු වරාය
Map
fullscreen view සඳහා සිතියම මත ක්ලික් කරන්න
පිහිටීම
රට ශ්‍රී ලංකාව
ස්ථානයගාල්ල
ඛණ්ඩාංක06°02′08″N 80°12′54″E / 6.03556°N 80.21500°E / 6.03556; 80.21500ඛණ්ඩාංක: 06°02′08″N 80°12′54″E / 6.03556°N 80.21500°E / 6.03556; 80.21500
විස්තර
විවෘත කිරීමඅතීත
මෙහෙයවීමශ්‍රී ලංකා වරාය අධිකාරිය
වරාය වර්ගයවෙරළ දියකඩනය
භූමි ප්‍රමාණය100arcs
ප්‍රමාණයකුඩා
සංඛ්‍යාලේඛන
වාර්ෂික ආදායමttr
වෙබ් අඩවිය
http://www.slpa.lk/

ශ්‍රී ලංකාවේ පිහිටි ස්වාභාවික වරායකි.

ගාලු වරාය ශ්රී ලංකාවෙහි නිරිත දිග වෙරළ තීරය පිහිටා ඇති ස්වභාවික වරායකි. වර්තමානයේ ගාලු වරාය රටේ වඩාත්ම ක්රියාකාරී කලාපීය වරායන් ලෙස සේවය කරයි. එසේම එය විනෝදජනක යාත්රා සඳහා පහසුකම් සපයන එකම ශ්රී ලාංකික වරායයි. අන්තර්ජාතික යාත්රා සංගම් ගාලු වරාය ලොව සුපිරි සංචාරක ආකර්ෂණයක් ලෙස හඳුනාගෙන ඇත.



ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගාලු_වරාය&oldid=495025" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි