ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්

ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කය 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් නිර්මාණය කරන ලද අතර ශ්‍රී ලංකාවේ බහු-සාමාජික මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් එකකි. මෙම දිස්ත්‍රික්කය දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 225 දෙනෙකුගෙන් 9 දෙනෙකු තෝරා ගන්නා අතර 2020 දී ලියාපදිංචි ඡන්දදායකයින් 867,709[1] ක් සිටිහ.

1982 ජනාධිපතිවරණය[සංස්කරණය]

දිස්ත්රික්කය සඳහා 1982 ඔක්තෝබර් 20 දින පැවති පළමු ජනාධිපතිවරණයේ ප්රතිඵල සටහන:

අපේක්ෂකයා පක්ෂය ඡන්ද කොට්ඨාශ ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අක්මීමන අම්බලන්ගොඩ බද්දේගම බලපිටිය බෙන්තර
ඇල්පිටිය
ගාල්ල හබරාදුව හිනිදූම කරන්දෙනිය රත්ගම
Junius Jayewardene එජාප 20,269 17,784 22,301 14,949 23,668 23,785 18,960 27,209 17,060 20,801 4,758 211,544 50.23%
Hector Kobbekaduwa ශ්‍රීලනිප 19,623 16,225 23,689 9,295 21,805 11,508 22,600 19,649 12,732 20,798 3,001 180,925 42.96%
Rohana Wijeweera JVP 1,533 2,271 1,981 1,178 2,106 2,279 2,239 1,629 3,026 2,409 311 20,962 4.98%
Colvin R. de Silva LSSP 188 515 381 3,060 294 255 180 210 181 907 220 6,391 1.52%
Vasudeva Nanayakkara NSSP 135 64 129 45 69 125 113 64 40 71 36 891 0.21%
Kumar Ponnambalam ACTC 32 22 79 14 36 63 34 60 45 39 1 425 0.10%
වලංගු ඡන්ද 41,780 36,881 48,560 28,541 47,978 38,015 44,126 48,821 33,084 45,025 8,327 421,138 100.00%
ප්‍රතික්ෂේප කළ ඡන්ද 389 474 540 546 686 389 361 605 367 748 93 5,198
මුළු ඡන්ද 42,169 37,355 49,100 29,087 48,664 38,404 44,487 49,426 33,451 45,773 8,420 426,336
ලියාපදිංචි ඡන්ද දායකයින් 51,073 45,086 59,040 37,444 58,596 51,574 56,053 57,075 41,355 55,193 512,489
ලබාගත් ප්‍රතිශතය 82.57% 82.85% 83.16% 77.68% 83.05% 74.46% 79.37% 86.60% 80.89% 82.93% 83.19%
Source:

1988 ජනාධිපතිවරණය[සංස්කරණය]

දිස්ත්‍රික්කය සඳහා 1988 දෙසැම්බර් 19 දින පැවති දෙවන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සටහන:

අපේක්ෂකයා පක්ෂය ඡන්ද කොට්ඨාශ ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අක්මීමන අම්බලන්ගොඩ බද්දේගම බලපිටිය බෙන්තර
ඇල්පිටිය
ගාල්ල හබරාදුව හිනිදූම කරන්දෙනිය රත්ගම
සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රීලනිප 22,877 3,444 27,061 3,475 12,057 17,432 18,329 22,347 5,703 13,290 2,600 148,615 53.09%
රණසිංහ ප්‍රේමදාස එජාප 16,865 3,282 20,368 5,093 8,789 19,227 11,500 22,029 4,210 11,539 2,010 124,912 44.62%
ඔස්වින් අබේගුණසේකර එස්එල්එම්පී 664 234 941 354 481 869 637 794 189 1,043 211 6,417 2.29%
වලංගු ඡන්ද 40,406 6,960 48,370 8,922 21,327 37,528 30,466 45,170 10,102 25,872 4,821 279,944 100.00%
ප්‍රතික්ෂේප කළ ඡන්ද 368 150 793 162 299 633 438 745 151 456 266 4,461
මුළු ඡන්දය 40,774 7,110 49,163 9,084 21,626 38,161 30,904 45,915 10,253 26,328 5,087 284,405
ලියාපදිංචි ඡන්ද දායකයින් 57,724 49,885 65,351 41,220 65,597 56,083 61,369 65,310 47,887 60,877 571,303
ලබාගත් ප්‍රතිශතය 70.64% 14.25% 75.23% 22.04% 32.97% 68.04% 50.36% 70.30% 21.41% 43.25% 49.78%
මූලාශ්රය:

යොමු[සංස්කරණය]

 

  1. https://elections.gov.lk/web/wp-content/uploads/election-results/parliamentary-elections/Galle_V2.pdf