ග්‍රෆිටෝ (පුරාවේදය)

විකිපීඩියා වෙතින්
මෝල්ටාවේ ඇති පුරුණ ග්‍රෆිටෝවක්

පුරාවේදයෙහි ග්‍රෆිටෝ යනුවෙන් හැඳින්වෙන්නේ බිත්තියක් වැනි පෘෂ්ඨටක කුරුටුගා හෝ කොටා ඇති සලකුණුවේ.

මෙය ග්‍රෆිටි යන ඉංග්‍රීසි වදනෙහි ඒක වචන ඉංග්‍රීසි වදනයි. මෙයට සිංහලෙන් කුරුටු ගී, කුරුටු චිත්‍ර හෝ කුරුටු ලිපි යැයි කියති.

කැටපත් පවුරෙහි කුරුටු ගී, සීගිරිය, ශ්‍රී ලංකාව
"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රෆිටෝ_(පුරාවේදය)&oldid=469974" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි