ග්ලැසියර විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Glacier.zermatt.arp.750pix.jpg

ග්ලැසියර විද්‍යාව භූ විද්‍යාවේ (Earth science) අන්තර් ‍ක්ෂේත්‍රයක් වන අතර භෞතික විද්‍යාව (Geophysics), භූගර්භ විද්‍යාව (Geology), භෞතික භූගෝල විද්‍යාව (Physical Geography), භූරූප විද්‍යාව (Geomorphology), කාලගුණ විද්‍යාව (Climatology), ඝෘතු ලක්ෂණ විද්‍යාව (Meteorology), ජල විද්‍යාව (Hydrology), ජීව විද්‍යාව (Biology) හා පරිසර විද්‍යාව (Ecology) එහි අන්තර්ගතය. ග්ලැසියර හේතුවෙන් මිනිසා, මිනිස් භූගෝල විද්‍යාව හා මානව විද්‍යාව (Anthropology) වැනි ක්ෂේත්‍ර කරා යොමු කිරීමට හේතු විය. චන්ද්‍රයාගේ හා යුරෝපා චන්ද්‍රයා මත ඇති අයිස් පිළිබඳ අවධානය යොමුවීම නිසා මෙම ක්ෂේත්‍රය තවත් වැදගත් වේ.


[සංස්කරණය] දළ විශ්ලේෂණය

ග්ලැසියර විද්‍යාව සතුව ඒවායේ ඉතිහාසය අධ්‍යයනය කිරීම හා ග්ලැසියර ඛාදනයන් නැවත ගොඩ නැගීම අධ්‍යයනය කිරීමද පවතී. ග්ලැසියර විද්‍යාඥයා (Glaciologist) යනු ග්ලැසියර පිළිබඳ අධ්‍යයන කරන්නායි. ධ්‍රැව ගවේෂණයේ ප්‍රධාන අංගයක් ලෙස මෙය සැලකේ.


[සංස්කරණය] වර්ග

ග්ලැසියර විද්‍යාඥයින් ග්ලැසියර ඛාදනය වර්ග දෙකකට ප්‍රභේදනය කරයි. ඇල්පයින් ග්ලැසියර ඛාදනය හෙවත් අයිස් ගංගා ඉන් එකකි. උතුරු මහාද්වීප වසාගෙන පවතින ග්ලැසියර ආශ්‍රිත මහද්වීපික ග්ලැසියර ඛාදනයයි.

ඇල්පයින් (Alpine)


අයිස් කඳුවල මිටියාවත් ඔස්සේ ගලායෑම නිසා රලු භූ ලක්ෂණ ඇති කරයි.

මහද්වීපික (Continental)

ඉහල අක්ෂාංශ වලදී ඇතිවේ. අයිස් තලාවන් පවතී. (ග්‍රීන් ලන්තය, ඇන්ටාක්ටිකා වැනි) වර්ග කිලෝමීටර් දහස් ගණන් පළල සහිතව හා මීටර් දහස් ගණන් ඝනකම සහිතව ඇත. සියුම් භූ ලක්ෂණ ඇති කරයි.


[සංස්කරණය] ග්ලැසියර කලාප

  • අයිස් නැවත ඇති වීම ඒවා ඉවත්වීමට වඩා වේගවත් වූ විට අයිස් එක්රැස්වීම සිදුවේ
  • අයිස් දියවීම හා වාෂ්පීභවනය වීම හිම එකතුවීමට වඩා වේගවත් වූ විට එය අපහරණය වීම සිදුවේ.
"http://si.wikipedia.org/w/index.php?title=ග්ලැසියර_විද්‍යාව&oldid=206575" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්