ගර්කිනෝ
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| වෙනත් ලිපි කිසිවක් හෝ සැලකිය යුතු තරමක වෙනත් ලිපි ගණනක් හෝ එයට නොබැඳෙන නිසා, මෙම ලිපිය, කණගාටුවෙන් හෝ අනාථ ලිපියක් ලෙස හැඳින්වීමට සිදුව ඇත. කරුණාකර සබැඳි ලිපි භාවිතයෙන් මෙම ලිපියට සබැඳියන් එක් කරන්න. |
ගියෝවානි ෆ්‍රැන්සිස්කෝ බාබේරි (1591.02.08 – 1666.12.09) වඩාත් ප්‍රචලිත වන්නේ ගර්කිනෝ හෝ දෙවන ගර්කිනෝ නමිනි. ඔහු ඉතාලියානු එමේලියා ප්‍රදේශයේ බැරොක් චිත්‍ර ශල්පියෙකු වූ අතර සක්‍රීයව කටයුතු කළේ රෝමයේ හා බොලොඤඤ හිය. ඔහු ඉතාලියානු භාෂාවෙන් Squinter ලෙස හැදින්වෙන අතර එය ඔහුගේ බග්න ඇස හේතුවෙන් ඇති වු අන්වර්ත නාමයකි. ඔහු විශේෂයෙන් ඔහුගේ විශිෂ්ඨ චිත්‍ර සදහා නම්දරා සිටියි.