ගණිතමය විශ්ලේෂණය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
විශ්ලේෂණය ඇරඹුණේ කලනයේ බරපතල සූත්‍රයන් වලින්ය. අනුක්‍රමයක සීමාවක් ද නැත්නම් ශ්‍රීතයක සීමාවක් ද නැත්නම් ශ්‍රීතයක සීමාවක් ද යන සීමාව පිලිබද සංකල්පය ඉතා සවිස්තරව සලකා බැලෙන ගණිතයේ අංශයකි. එයට අවකලනය, අනුකලනය හා මිනුම, අපරිමිත ශ්‍රේණී හා විශ්ලේෂණික ශ්‍රීත පිලිබද සිද්ධාන්ත ද ඇතුලත් වේ. මෙම සිද්ධාන්ත තාත්වික සංඛ්‍යා, සංකීර්ණ සංඛ්‍යා හා තාත්වික හා සංකිර්ණ ශ්‍රීත යන අන්තර්ගතවලදී අධ්‍යයනයට ලක්වේ. කෙසේ නමුත් මෙම සිද්ධාන්ත “ආසන්න බව” (සුපිරි තාර්කික අවකාශ) හෝ වඩා විශේෂිතව “දුර” (මෙට්‍රික් අවකාශ) වල අර්ථ දැක්වීම් වලින් සමන්විත වු ගණිතමය වස්තු පිලිබද අවකාශයකදී ද අධ්‍යයනය හා අර්ථ දැක්වීම් සිදු කළ හැක.