කෝඤ්ශ්කෝවෝලා
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| කෝඤ්ශ්කෝවෝලා | |||
|---|---|---|---|
| — ගම — | |||
| ශාන්ත ආනා දෙව්මැදුර | |||
|
|||
|
|
|||
| ඛණ්ඩාංක: 51°25′N 22°3′E / 51.417°N 22.05°E | |||
| රට | |||
| Voivodeship | Lublin | ||
| County | Puławy | ||
| Gmina | Końskowola | ||
| Established | 14th century | ||
| City rights | 1532-1870 | ||
| රජය | |||
| • Mayor | Ewa Gruza | ||
| Area | 9.81 km2 (3.79 sq mi) | ||
| ජනගහණය (2004) | 2,188 | ||
| • Density | 223/km2 (580/sq mi) | ||
| වේලා කලාපය | CET (UTC+1) | ||
| • Summer (DST) | CEST (UTC+2) | ||
| Postal code | 24-130 | ||
| Area code(s) | +48 81 | ||
| Car Plates | LPU | ||
| Website | Official webpage | ||
කෝඤ්ශ්කෝවෝලා (Końskowola, IPA : [kɔɲskɔ'vɔla]) යනු අග්නිදිග පෝලන්තයේ ග්‍රාමයකි. මෙය පිහිටා ඇත්තේ පුලාවි හා කුරුෆ් අතර කුරුකා ගඟ අසබඩය. මෙම ග්‍රාමය එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ග්‍රාමය වන අතර ලුබ්ලින් පලාතට අයත්වේ. 2004 වර්ශය වන විට මෙහි ජනගහනය 2188 කි.
විකිමීඩියා කොමන්ස් සතුව පහත මෙයට අදාල මාධ්‍ය ඇත:
| මෙම ලිපිය කොට ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක. |