කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කොළඹ දිස්ත්‍රික්කය
Colombo District
கொழும்பு மாவட்டம்
—  පරිපාලන දිස්ත්‍රික්කය  —
කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම
ඛණ්ඩාංක: 6°52′N 80°01′E / 6.867°N 80.017°E / 6.867; 80.017ඛණ්ඩාංක: 6°52′N 80°01′E / 6.867°N 80.017°E / 6.867; 80.017
රට  ශ්‍රී ලංකාව
පළාත බස්නාහිර
සංස්ථාපනය
අගනුවර කොළඹ
ප්‍රදේශ
පාලනය / පරිපාලනය
 • දිස්ත්‍රික් ලේකම් ජී. ඒ. ජේ. සිල්වෙස්ටර්
 • ප්‍රාදේශීය
වර්ගප්‍රමාණය
 • සම්පූර්ණ 699 කිමී2 (270 වර්ග සැත)
 • භූමිය 676 කිමී2 (261 වර්ග සැත)
 • ජලය 23 කිමී2 (9 වර්ග සැත)
ජනගහණය (2001)
 • සම්පූර්ණ 2,251,274
 • ඝණත්වය Bad rounding here3,200/කිමී2 (Bad rounding here8,300/වර්ග සැත)
වේලා කලාපය ශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතය LK-11
වෙබ් අඩවිය ds.gov.lk/dist_colombo

642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත කොළඹ දිස්ත්‍රික්කය (ඉංග්‍රීසි: Colombo District, දෙමළ: கொழும்பு மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ක්‍රික්කය වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි බස්නාහිර පළාතෙහිය. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර කොළඹ සහ දේශපාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ සියළු දිස්ත්‍රික්ක අතුරින් වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) එය සතු වෙයි.

කොළඹ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 කට බෙදා ඇත.

ප්‍රධාන නගර[සංස්කරණය]

  • කොළඹ (මහ නගර සභාව)
  • කැස්බෑව (කැස්බෑව නගර සභාව) කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • පිළියන්දල (කැස්බෑව නගර සභාව) කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • බොරලැස්ගමුව (බොරලැස්ගමුව නගර සභාව) කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • පැපිලියාන(බොරලැස්ගමුව නගර සභාව)කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය