කොල්වින් ආර්. ද සිල්වා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගරු වෛද්‍ය
වෛද්‍ය කොල්වින් ආර්. ද සිල්වා
වැවිලි කර්මාන්ත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍යවරයා
පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රී
වැල්ලවත්ත-ගල්කිස්ස වෙනුවෙන්
නිලය දැරීම
1947–1952
පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රී
අගලවත්ත වෙනුවෙන්
නිලය දැරීම
1964–1977
පුද්ගලික තොරතුරු
උපත 1907
මරණය 1989 කොළඹ
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂය ලංකා සම සමාජ පක්ෂය
උගත් ශාස්ත්‍රාලයය ලන්ඩන් විශ්වවිද්‍යාලයය,
ලංකා විශ්වවිද්‍යාලයය,
රාජකීය විද්‍යාලය, කොළඹ,
ශාන්ත ‍ජෝන් විද්‍යාලය, පානදුර
ජීවනෝපායය දේශපාලනඥයා
වෘත්තිය නීතිඥයා
ආගම බෞද්ධ

කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා (1907–1989) ( කොල්වින් ආර්. ද සිල්වා ලෙසින් හැඳින්වුනු) යනු, ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිඳ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු, කැපීපෙනුනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ට්‍රොට්ස්කිවාදී නායකයෙකු සහ නීතිඥයෙකු විය. එතුමා, ශ්‍රී ලංකාවේ පළමු මාක්ස්වාදී පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයන්ගෙන් කෙනෙකු විය.

"http://si.wikipedia.org/w/index.php?title=කොල්වින්_ආර්._ද_සිල්වා&oldid=289446" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි