කොකිස්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ගොනුව:කොකිස්.jpg
කොකිස්
කොකිස් සිංහල කැවිලි වර්ගයකි. උත්සව වල දී, විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්දේ දී වැදගත් වන කැවිලි වර්ගයකි.
වදනේ සම්භවය [සංස්කරණය]
කොකිස් යනු පෘතුගීසි හෝ ලන්දේසි යුගයේ ලංකාවට පැමිණි cookies යන්නේ බිදී අ වචනයකි.
සාදන ක්‍රමය [සංස්කරණය]
බිත්තර, හාල් පිටි, කහ, ලුනු, පොල් කිරි මිශ්‍රණයේ අච්චුව දමා, එය තෙලේ බැද ගලවා ගැනේ.
ගොනුව:කොකිස් බැදීම.jpg
කොකිස් බැදීම
බාහිර යොමු [සංස්කරණය]
| ශ්රී ලාංකික ආහාර පිළිබඳ හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |