වේල්සයෙහි ජෝර්ජ් කුමරු

විකිපීඩියා වෙතින්
(කේම්බ්‍රිජ්හී ජෝර්ජ් කුමරු වෙතින් යළි-යොමු කරන ලදි)
ජෝර්ජ් කුමරු
ජෝර්ජ් කුමරු (2019)
උපත22 ජූලි 2013(2013-07-22) (වයස &&&&&&&&&&&03902year 10 ක්)
ශාන්ත මරියා රෝහල, ලන්ඩනය
සම්පූර්ණ නාමය
ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයී[fn 1]
වංශයවින්ඩ්සර් රාජ වංශය
පියාවිලියම් කුමරු, වේල්සයෙහි කුමරු
මවකැතරින්, වේල්සයෙහි කුමරිය

වේල්සයෙහි ජෝර්ජ් කුමරු [1] [2] [3] (ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයී;[fn 1] උපත 22 ජූලි 2013) යනු, විලියම් කුමරු, වේල්සයෙහි කුමරුගේ, සහ ඔහුගේ බිරිඳ කැතරින්, වේල්සයෙහි කුමරියගේ පුත් කුමරුවා මෙන්ම, තෙවන චාල්ස් රජගේ සහ, මිය ගිය ඩයනා, වේල්සයෙහි කුමරියගේ එකම මුනුපුරු/මිනිපිරියද වෙයි. ඔහුගේ පියාට පසුව, එක්සත් රාජධානියෙහි සිංහාසනයට සහ ස්වායත්ත පොදු රාජ්‍ය මණ්ඩල අධිකාරි ප්‍රදේශ 15 ක සිංහාසනයන් වෙත, ඔහුගේ සීයාගේ අනුප්‍රාප්තික ලෙසින් පත්වීමට උරුමකම් කියන දෙවැන්නා ඔහු වෙයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. තිස්ස මඩවල, අශේන් සේනාරත්න (25 ජූලි 2013). "රජ කුමරාට නම් තබයි". ලංකාදීප ඔන් ලයින්. http://www.lankadeepa.lk/index.php/articles/155546. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 ජූලි 2013. 
  2. "රාජකීය කුමරුට නම් තබයි". Newsfirst.lk. සම්ප්‍රවේශය 2013-07-25.
  3. "බි‍්‍රතාන්‍යයේ නව රජ කුමරු ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස්". hirunews.lk. සම්ප්‍රවේශය 2013-07-25.
  4. "ද රෝයල් ෆැමිලි නේම්". බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ නිල වෙබ් අඩවිය. ද රෝයල් හවුසෝල්ඩ්. සම්ප්‍රවේශය 24 ජූලි 2013.

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 අභිධානයක් දරන රාජකීයයෙක් ලෙසින්, ජෝර්ජ් වාසගමක් භාවිතා නොකරන මුත්, එසේ වාසගමක් භාවිතා කරන විට , එය මවුන්ට්බැටන්-වින්ඩ්සර් විය යුතුයි.[4]