කේන්ද්‍රීය බැංකුක්‍රමය

විකිපීඩියා වෙතින්

හැදින්විම.[සංස්කරණය]

අතිසිග්‍ර ලෙසත් අකන්ඩවත් ලෝකයතුළට නවතාක්‍ෂණක්‍රමවේදයන්බ්හිවේ. මේතුළ ‍ලෝකයහි දැවැන්ත තරඟකාරිත්වයක් නිර්මාණයවිතිබේ මෙමදිනෙන්දිනදියුනුවන තාක්‍ෂණික ක්‍රමෝපායන් සමග එහිප්‍රතිඵල සියගණුදෙණුකරුවන්සඳහා ලබාදිමට විවිද බැංකුක්‍රියාකරමින්සිටි. ඒ අනුව


  • ON Line BANKING
  • UNI Banking
  • Internet Banking
  • Tele Banking

SMS Banking[සංස්කරණය]

යනාදික්‍රම සේවාපහසුකම් සලසනු ලබයි. මෙම ලිපිය තුලින් කේන්ද්‍රීය බැංකුක්‍රමය ගැන තොරතුරු ඉදිරිපත් කරනුලැබේ.


COR Banking System

1 කේන්ද්‍රීය බැංකුක්‍රමය යනුකුමක්ද?[සංස්කරණය]

ලංකාව පුරා විහිදිගිය වෙන්වෙන්වකටයුතුකළසිය ශාඛාජාලයප්‍රධානමධ්‍යස්තාකේන්ද්‍රකොටගෙන එමස්ථානයටසියලුම ශාඛා සම්බන්දව ක්‍රියාත්මක කිරිමමෙමගින් හැදින්වේ .මෙහිදි (leesline) විද්‍යුත් දත්ත රැහැන්මගින් ශාඛාජාලය ප්‍රධාන මද්‍යස්තානයට සම්බන්දකරනුලබයි. මේඅනුව වෙන්වෙන්ව කටයුතු කළ ශාඛා එක් ස්තානයකට(Host) සියලු දත්ත ගබඩා කරගෙන කටයුතුකිරිම තුල ඹ්නෑම ශාඛාවකට වෙනත් ඹ්නැම ශාඛාවක දත්ත හා සම්බන්දව කටයුතුකිරිමේ පහසුකම සැලසෙයි. එය කේන්ද්‍රිය බැංකුක්‍රමය ලෙසට අදහස් කෙරේ. උදාහරණයක් ලෙස ලංකාවෙ ප්‍රමුකපෙලේ මුල්‍ය ආයතනයක් වන මහජන බැංකුව 2004 වසරේ සිට කේන්ද්‍රියබැංකුක්‍රමය හා සම්බන්දවිය.




2 කේන්ද්‍රීය බැංකුක්‍රමයට පෙර තත්වය[සංස්කරණය]

  • රට පුරා විහිදිගිය ශාඛාජාලය වෙවෙනම ශාඛාවශයෙන් පවත්වාගෙනයාම.
  • ශාඛා සියල්ලේම තොරතුරු ලබාගැනිමට දිර්ගකාලයක් සහ විශාල අපහසුතාවයන් පැවතිම.
  • ගණුදෙණුකරුවන්හට සිය ගිණුම්කටයුතු කරගැනිමට ගිණුම පවතින ශාඛාවටම පිවිසිමට සිදුවිය
  • මුදල් සහ අයපත් රැස්කිරිම සඳහාඑම ශාඛාවටම පිවිසමට සිදුවිය


3 කේන්ද්‍රිය බැංකුක්‍රමයේ වාසි[සංස්කරණය]

මෙහිදි බැංකුකරුවන් හා ගණුදෙණු කරුවන් යන පාර්ෂව දෙකටම එහි යහපත් ප්‍රතිඵල අත්විම වැදගත්වේ.

බැංකුකරුවන්සඳහා


  • තමආයතනයෙහි ශාඛාවන් දෙකක්අතර ගිණුම් කටයුතුඉතා පහසුවෙන්කරගතහැකිවිම.
  • ශාඛාජාලයේම තොරතුරු ක්‍ෂණිකව හා නිවරැදිව ලබාගැනිමට හැකිවිම.
  • ගණුදෙණුකරැවන්ගේ විශාල තොරතුරු සංඛයාවක් තැන්පත් කරතැබිමට හැකිවිම.
  • කළමණාකාරිත්වයට අදාල තොරතුරු එකවර එකම ස්ථානයකින් ලබාගැනිමට හැකිවිම.


ගණුදෙණුකරුවන් සදහා


  • ඹ්නෑම ශාඛාවකින් අයපත් රැස්කරගැනිමට හැකිවිම.
  • දේශිය, විදේශිය බැංකුකාර්යකන් ඹ්නෑමශාකාවකින් කරගතහැකිවිම.
  • සෑමසේවාස්ථානයකින්ම සමාන සේවාවන් ලබාගැනිමට හැකිවිම.
  • ගණුදෙණු කරුවන් නොවනඅයට පවා මුදල් හුවමාරුකරගැනිමට හැකියාව ලැබිම.
  • ගණුදෙණුකරුවන්ගේගණත්වය වැඩි ශාකාවක ගණුදෙණු කරුවෙකුට ගණත්වය අඩුශාඛාවකින්සේවය

ලබාගැනිමට හැකිවිම.


3 කේන්ද්‍රිය බැංකුක්‍රමයේ පවතින අවාසි[සංස්කරණය]

  • විද්‍යුත් දත්ත රැහැත් ලබාගැනිම ඇති දුෂ්කරතා
  • තාක්‍ෂණික දෝෂයක්ඇතිවුවිට මුලුපද්දතියම අඩපනවිම
  • අධිකපිරිවැයන්දැරිමට සිදුවිම

නමුත් කෙන්ද්‍රිය බැංකුක්‍රමය තුල ඉහතදැක්වු ලෙස විශාල වාසි ප්‍රමාණයක් අත්කරගත හැකි අතර කාලය ශ්‍රමය නාස්තිය වලක්වන අතර සිය කාර්යන් ඉතාම පහසු කරනුලැබේ.උදාහරණයක් ලෙස 2004 වසරෙදි ෙක්න්ද්‍රිය බැංකුක්‍රමයට යොමුවු මහජන බැංකුව පෙන්වාදෙනුයේ 1961/ 7 / 1 දින ආරම්භ කර මේදක්වා ශාකා 324ක් හා උකස්හා සේවාමධ්‍යස්ථාන 326 කින් සමන්විත වනඅතර මිලියන 10යට අධික ගණුදෙණු කරුවන් සමග මුල්ම කාලයේ අතහුරුක්‍රමහට ගණුදෙණු කල අතර පසුව ශාඛා කේන්ද්‍රකරගත් පරිගණක පද්ධති මගින්කටයුතුකරනලදි .2004 වසරේ සිට කේන්ද්‍රීය බැංකු ක්‍රමය හදුන්වාදීමත් සමග ගණුදෙණුකරුවන්ගේ ගිනුම් කටයුතු ඉතාක්‍ෂනිකව හා පහසුවෙන් කරගතහැකිවිය. එමෙන්ම සේවක කාර්යක්ෂමතාව උපරිම මට්ටමකටලබාගැනිමට හාසේවක කාර්යප්‍රමාණයද අවමවනබවයි . මෙලෙස ලංකාවතුල බෝහෝආයතන නවතාක්‍ෂණික ක්‍රමවේදයන්ට යොමුවිමදැකියහැකිය.

අඩවිෙයන්බැහැරපිටු[සංස්කරණය]

Bank of Noth dakota