කෘෂි පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

විකිපීඩියා වෙතින්
කෘෂි පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
පිහිටුවන ලද්දේ1947
වර්ගයරාජ්‍ය විශ්වවිද්‍යාලය
පීඨාධිපතිආචාර්ය. කේ. සමරසිංහ
ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය103
ශිෂ්‍යයන්1303
උපාධි අපේක්ෂකයා839
පශ්චාත් උපාධි අපේක්ෂකයා464
පිහිටීමපේරාදෙණිය, ශ්‍රී ලංකාව
අධ්‍යයන මණ්ඩපනගරාසන්න
වෙබ් පිටුවwww.pdn.ac.lk/agri

ඛණ්ඩාංක: 7°15′15″N 80°35′48″E / 7.25417°N 80.59667°E / 7.25417; 80.59667

පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් පීඨ අටෙන් එකක් වන අතර එය ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පැරණිතම කෘෂි විද්‍යා පීඨයද වේ.

ඇතුලත් විමට සුදුසුකම්[සංස්කරණය]