කුවේර රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කුවේර / වෛශ්‍රවන
රජ

Kubera at the San Antonio Museum of Art
පූර්වප්‍රාප්තිකයා ?
අනුප්‍රපාප්තිකයා රාවණා රජ
පියා වෛශ්‍රව
මව [[]]


කුවේර රජ (Sanskrit: कुबेर;English: Kuvera or Kubera) දැනට ශ්‍රී ලංකා නම් වන භූමියේ අතීතයේ පැවති යක්‍ෂ රාජධානිය පාලනය කල රජෙකි. හින්දු ජනයා, මෙතුමා ධනයට අධිපති ලෙස දේවත්වයෙන් සලකන අතර ධනපති නමින්ද හඳුන්වයි[1].


කුවේර වෛශ්‍රව ඍෂි වරයාගේ පුත්‍රයෙකු බැවින් වෛශ්‍රවන නම්විය. මොහුහෙන් පසු රජවූයේ බාල සොහෙයුරු රාවණ[2].


See also [සංස්කරණය]

References [සංස්කරණය]

Preceded by:
Malyavan
Emperor of Lanka Succeeded by:
රාවණා රජ
"http://si.wikipedia.org/w/index.php?title=කුවේර_රජ&oldid=264155" වෙතින් නැවත ලබාගන්නා ලදි