කුරුෆ්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
මේ සමාන නම ඇති නවසීලන්ත නගරය සඳහා Kurow බලන්න
කුරුෆ්
Coat of arms of කුරුෆ්
Coat of arms
Plan Kurowa 2010.png

{{Location map|Poland

label = කුරුෆ් lat = 51.4 long = 22.183333333333 float = none caption = border = none position = bottom width = 250

}}

Coordinates: 51°24′N 22°11′E / 51.4°N 22.18333°E / 51.4; 22.18333
Country පෝලන්තය
Voivodeship ලබ්ලින්
Powiat Puławy County
Gmina Kurów
ආරම්භය 12th century
City rights 1442-1870
Government
 - නගරාධිපති Jan Łubek
Area
 - ග්‍රාමය 11.32 km²  (4.4 sq mi)
Population (2006)
 - ග්‍රාමය 2,782
 - Density 248/km² (642.3/sq mi)
Time zone CET (UTC+1)
 - Summer (DST) CEST (UTC+2)
තැපැල් අංකය 24-170
Area code(s) +48 81
Car Plates LPU

කුරුෆ් ['kuruf](?) යනු අග්නිදිග පෝලන්තයේ ග්‍රාමයකි. මෙය පිහිටා ඇත්තේ පුලාවි හා ලුබ්ලින් අතර කුරුකා ගඟ අසබඩය. මෙම ග්‍රාමය එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ග්‍රාමය වන අතර ලුබ්ලින් පලාතට අයත්වේ. 2005 වර්ශය වන විට මෙහි ජනගහනය 2811 කි

වර්ශ 1431 හා 1442 කාලය තුල මෙම ග්‍රාමය නගරක් ලෙස සලකා මැග්ඩෙබර්ග් නීතියට අනුව බලතල පවරා තිබී ඇත. පුද්ගලික නගරයක් වන මෙය අවට ප්‍රදේශයේ කෘෂි ආර්ථික, වෙලඳ මධ්‍යස්ථානයද වේ. තවද මෙහි, සත්ව ලොම් හා සම් කර්මාන්තශලා කිහියක්ද පිහිටා ඇත.

"http://si.wikipedia.org/w/index.php?title=කුරුෆ්&oldid=209120" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්