කියුරියෝසිටි රෝවර්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
නාසා ආයතනය මගින් අඟහරු වෙත යවන ලද යානයකි.
|
|
මෙම ලිපිය අසම්පූර්ණ වෙයි. |
අඟහරු මතට ගොඩබැසු කිව්රියෝසිටි යානය සාර්ථකව අඟහරු මත ගොඩබෑම තහවුරු කිරීම සඳහා නාසා ඉන්ජිනේරුවන් වෙත කිව්රියෝසිටි යානය විසින් ඡායාරූප එවන ලදී.අඟහරුගේ දිනයක් පෘථිවි පැය 24යි මිනිත්තු 37ක් වේ.යානය අඟහරු වසරක්, එනම් පෘථිවි සති 98ක ගවේශණයක් සඳහා සූදානම් බව සදහන් වේ.මෙම පර්යේශනයේ මූලික අරමුණ අඟහරු මත ජීවය පවතීද නැතහොත් අතීතයේ පැවතුනාද යන්න නිශ්චිතව තහවුරු කරගැනීමයි