කැරක්ට මැප්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(කැරක්ටර් මැප් වෙතින් යළි-යොමු කරන ලදි)
| කැරක්ටර් මැප් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි |
|
|---|---|
කැරක්ටර් මැප් යනු ස්ථාපිත කොට ඇති ඕනෑම අකුරුවර්ගයක අක්ෂර බලාගැනීමට, එම අක්ෂර වලින් යතුරුපුවරුවෙහි ඇතුල් කිරීම සඳහා යෙදීමට සුදුසු අකුරුවර්ගය (Alt code) කුමක් දැයි පරික්ෂා කිරීමට, සහ ක්ලිප්බෝර්ඩ් වෙත අක්ෂර පිටපත් කිරීමට භාවිතා කරන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල අඩංගු වන උපයුක්තයකි. විශේෂ අක්ෂර යෙදීම සඳහා මෙම මෙවලම ප්‍රයෝජනවත් වේ.