කැනඩාවේ දේශපාලනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

කැනඩාවේ දේශපාලනය ව්යවස්ථානුකූල රාජ්යත්වයකින් වූ රාමුවක් තුළ හා බලවත් ප්රජාතාන්ත්රික සම්ප්රදායක් ඇතුළත් සන්ධීය ක්රමයේ පාර්ලිමේන්තු ආණ්ඩුවකින් ක්රියාත්මක වේ. බොහෝ ව්යවස්ථාදායක භාවිත, එක්සත් රාජධානියේ වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේනතුවේ ලිඛිත නොවූ සම්මතයන් අනුව යමින් ක්රියාත්මක වේ. කෙසේ නමුත් කැනඩාව එක්කර ගත් වෙනස්කම් ද එහි ඇත. උදාහරණ වශයෙන් ගතහොත් පක්ෂ විනය, එක්සත් රාජධානියට වඩා තදින් ක්රියාත්මක වේ. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද, විශ්වාසය පළ කිරීමේ යෝජනා හැටියට සැලකෙන අතර පාර්ලිමේන්තුවේ කැබිනට් නොවන මන්ත්රීවරුන්ගේ බලතල ඒ මඟින් අඩු කිරීමට ද යොමු වේ. ආණ්ඩු පක්ෂයේ සිටින එවැනි පක්ෂ කණ්ඩායම් හා විරුද්ධ පක්ෂයේ සිටින කණිෂ්ඨ හෝ පහල එක් අංශයකට පමණක් වූ මන්ත්රී කොටස් පසු පෙළ මන්ත්රීවරු වශයෙන් හැඳින්වේ. පසු පෙළ මන්ත්රීවරුට පොදු ගිණුම් කාරක සභාවේ හෝ ජාතික ආරක්ෂක කමිටු වැනි කමිටුවල නියෝජිතයන් වාඩි වීම මඟින් ඔවුන්ට පාර්ලිමේන්තුවේ බලපෑම් කළ හැකි වේ.

[සංස්කරණය] Reference

http://en.wikipedia.org/wiki/Politics_of_Canada

"http://si.wikipedia.org/w/index.php?title=කැනඩාවේ_දේශපාලනය&oldid=209579" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්