ක්ෂුද්‍ර පරිගණකය

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
Commodore64.jpg


කොමොඩෝර් 64 ඒ සමයේ ජනප්‍රියම ක්ෂුද්‍ර පරිගණකය වූ අතර සර්ව කාලීනව වඩාත්ම අලෙවි වූ ගෘහ පරිගණකය බවට පත්වී ඇත.

ක්ෂුද්‍ර පරිගණකයක මධ්‍යයම සැකසුම් ඒකකය ලෙස ඇත්තේ මයික්‍රෝප්‍රොසෙසරයකි. දැවැන්ත පරිගණක සහ මධ්‍යම ප්‍රමාණයේ පරිගණකවලට සාපේක්ෂව මෙම වර්යේ පරිගණක සතු තවත් සුවිශේෂී ලක්ෂනයක් වන්නේ ඒවා සාපේක්ෂව අඩු ඉඩ ප්‍රමාණයක් ගැනීමයි. තවද බොහෝ ක්ෂුද්‍ර පරිගණක (ඒවා සතුව ආදානය සහ ප්‍රතිදානය සඳහා යතුරු පුවරුවක් සහ තිරයක් ඇති විට) පෞද්ගලික ලෙසද සැලකිය හැක.


[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/Microcomputer




"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."