ක්ලික් කෙරුමකට ගෙවීම

විකිපීඩියා වෙතින්

ක්ලික් කෙරුමකට ගෙවීම (ඉංග්‍රීසි: Pay per click) (PPC) (ක්ලික් කෙරුමකට මිල ලෙසින්ද හැඳින්වේ) යනු වෙබ්-අඩවි වලට තොරතුරුගමනය උද්දේශනය කිරීම සඳහා භාවිතා වන අන්තර්ජාල ප්‍රචාරණ ආකෘතියක් වන අතර මෙහිදී ප්‍රචාරණකරුවන් විසින් ප්‍රකාශකයාට (බොහෝවිට වෙබ්-අඩවි හිමිකරුට) ගෙවනු ලබන්නේ වෙළෙඳ දැන්වීම ක්ලික් කල විටය.

"https://si.wikipedia.org/w/index.php?title=ක්ලික්_කෙරුමකට_ගෙවීම&oldid=234935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි