කස්තානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ශ්‍රී ලංකාවේ ධජය

කස්තානය යනු කෙටි වකුටු එක් පැත්තක් පමණක් මුවහත් ශ්‍රී ලාංකික කඩුවකි. බොහෝ විට කස්තාන සඳහා විශේෂයෙන් සිංහ හිසක ආකාරයෙන්වූ විසිතුරු මිටක් තිබිණි. ‍මේවා පළමුව හමුවන්නේ උඩරට රාජධානියෙහි (16වන සියවස) වන අතර, ලංකාවේ පෘතුගීසි යුගයෙන් ආභාෂය ලැබුයේ යැයි සිතෙන අතර එබැවින් යුරෝපීය පුනරුද යුධ උපකරණ වලින් සම්භවය ලැබුවේ යැයි උපකල්පනය කල හැක.

නුතන ශ්‍රී ලංකා ධජයෙහි මෙම කඩු වර්ගය දැක්වෙන අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාන්‍ය නිලධාරින් විසින් භාවිතා වෙයි.

බාහිර සබැඳි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=කස්තානය&oldid=261873" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි