කසකස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

විකිපීඩියා වෙතින්

කසකස්තාන ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (කසක්: Қазақстан Республикасының Конституциясы, රුසියානු: Конституция Республики Казахстан) යනු, 4 වන වගන්තියෙහි ලියා දැක්වෙන අයුරින්, කසකස්තානයේ උත්තරීතර නීතිය වෙයි. 1995 අගෝස්තු 30 දින පැවති ජන මත විචාරණය විසින් එය අනුමත කරන ලදි.