කර්ණය

විකිපීඩියා වෙතින්
සෘජුකෝණි ත්‍රිකෝණයක් සහ එහි කර්ණය.

ජ්‍යාමිතියේ, කර්ණයක් යනු, සෘජුකෝණි ත්‍රි‍කෝණයක දිගම පාදය වන අතර, සෘජු කෝණයට සම්මුඛ පාදය වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=කර්ණය&oldid=279125" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි