ඕටවා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඔටාවා
—  නගරය  —
Ottawa

ධජය
Coat of arms of ඔටාවා
Coat of arms
අපනාමය(න්): Bytown
Motto: "Advance-Ottawa-En Avant"
Written in the two official languages.
City's location in the Province of Ontario, Canada
ඛණ්ඩාංක: 45°25′15″N 75°41′24″W / 45.42083°N 75.69°W / 45.42083; -75.69
රට කැනඩාව
ප්‍රාන්තය ඔන්ටේරියෝ
Region National Capital Region
Established 1826 as Bytown
Incorporated 1855 as City of Ottawa
Amalgamated January 1, 2001
පාලනය / පරිපාලනය
 • Mayor Jim Watson (L)
 • City Council Ottawa City Council
 • MPs
 • MPPs
වර්ගප්‍රමාණය
 • නගරය 2,778.13 කිමී2 (1,072.9 වර්ග සැත)
 • නාගරික 501.92 කිමී2 (193.79 වර්ග සැත)
 • පුරවර 5,716.00 කිමී2 (2,206.96 වර්ග සැත)
උන්නතාංශය 70 මී (230 අඩි)
ජනගහණය (2011)
 • නගරය 883,391 (4th)
 • ඝණත්වය 316.6/කිමී2 (820/වර්ග සැත)
 • නාගරික 933,596
 • Urban density 1,860.1/කිමී2 (4,818/වර්ග සැත)
 • පුරවරය 1,236,324 (4th)
 • පුරවර ඝණත්වය 196.6/කිමී2 (509/වර්ග සැත)
 • Demonym Ottawan
වේලා කලාපය Eastern (EST) (UTC−5)
 • ගිම්හානය (DST) EDT (UTC-4)
Postal code span K0A, K1A-K4C
ප්‍රදේශ කේතය(න්) 613, 343, 819, 873
වෙබ් අඩවිය www.ottawa.ca

ඔටාවා යනු කැනඩාවෙහි අග නගරය වේ.

එය ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පිහිටා ඇත. නගරය පිහිටා ඇත්තේ ඕටවා නදියේ දකුණු ඉවුරේය. ඔන්ටේරියෝ හා කියුබෙක් පළාත් වල දේශසිමාව වෙන්වන්නේ මේ ඕටවා නදියනි.

කියුබෙක්හි අසල්වැසි නගරය ඔටාවා නදියේ උතුරු වෙරළට මුහුණලා පාලම් කිහිපයකින් සම්බන්ධ වු ගාටිනෝ නගරයයි. එම නගර දෙක හා අවට ප්‍රදේශ හදුන්වන්නේ ජාතික අග්‍ර දේශය නමිනි. මෙම නගර දෙක සබා දෙකකින් පාලනය වුවත් ෆෙඩරල් භුමි ප්‍රදේශ පාලනය වන්නේ ජාතික අග්‍ර කොමිසම මගිනි. ෆෙඩරල් ඒකාබද්ධ රාජ්‍යයේ වගකීම වන්නේ ෆෙඩරල් ආණ්ඩුවේ සැලසුම් කිරිම් හා පාලනාධිකාරියේ වගකිම් සොයා බැලිමයි.

In view from left to right: Gatineau the Ottawa River and Downtown Ottawa
"http://si.wikipedia.org/w/index.php?title=ඕටවා&oldid=286280" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි