ඔසී අබේගුණසේකර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගරු
ඔසී අබේගුණසේකර
පාම
Ossie Abeyagoonasekera.jpg
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ හිටපු සභාපති සහ නායක
කොළඹ දිස්ත්‍රික්කය සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
නිලය දැරීම
25 අගෝස්තු 1994 – 24 ඔක්තොම්බර් 1994
පුද්ගලික තොරතුරු
උපත 7 අගෝස්තු 1950
මරණය 9 නොවැම්බර් 1994
තොටලඟ, ග්‍රෑන්ඩ්පාස්, ශ්‍රී ලංකාව.
ජාතිකත්වය ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා මහජන පක්ෂය
ආගම බුද්ධාගම

ඔසී අබේගුණසේකර යනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති සහ නායකයා විය.[1] දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (දෙඊවිකො) මරාගෙන මැරෙන කාන්තා බෝම්බකාරියක් විසින් ඔහු ඝාතනය කෙරුණේ 1994 ජනාධිපතිවරණය සඳහා ගාමිණී දිසානායක මහතාට සහාය දැක්වීම පිණිස පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වෙමින් සිටියදීය.[2] ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙහි ආදි සිසුවෙකු විය.


ආශ්‍රිත[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ඔසී_අබේගුණසේකර&oldid=247295" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි