ඔක්තොම්බර් විප්ලවය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බොල්ෂෙවික් විප්ලවය
1917 රුසියානු විප්ලවය, 1917–23 විප්ලව සහ රුසියානු සිවිල් යුද්ධයහි කොටසකි
Red Guard Vulkan factory.jpg
1917දී වල්කන් කම්හලේදී රෙඩ් ගාඩ්වරුන්.
දිනය 7–8 නොවැම්බර් 1917
ස්ථානය පෙට්‍රොගාඩ්, රුසියාව
ප්‍රතිඵලය බොල්ෂෙවික් ජයග්‍රහණය
රණපත්හු
බොල්ෂෙවික් වරුන්
වාමවාදී සවිවරුන්
රෙඩ් ගාඩ්වරුන්
සෝවියට්වරුන්ගේ දෙවන සමස්ත-රුසියානු කොංග්‍රසය
රුසියානු ජනරජය (නොවැම්බර් 7 දින දක්වා)
රුසියානු අන්තර්වාර රජය (නොවැම්බර් 8 දින දක්වා)
Commanders and leaders
ව්ලැඩිමියර් ලෙනින්
ලියොන් ට්‍රොට්ස්කි
පැවෙල් ඩයිබෙන්කො
සැකිල්ල:ධජ නිරූපකය ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි
ප්‍රබලභාවය
10,000 රතු නාවිකයෝ, 20,000-30,000 රෙඩ් ගාඩ් සොල්දාදුවෝ 500-1,000 ස්වෙච්ඡා සොල්දාදුවෝ, 1,000 කාන්තා බලකායේ සොල්දාදුවෝ
ආපතිකයන් සහ හානි
රෙඩ් ගාඩ් සොල්දාදුවෝ කිහිප දෙනෙක් තුවාල ලැබූහ සියල්ලෝ සේවා අතැර ගියෝහ

ඔක්තොම්බර් විප්ලවය (රුසියානු: Октя́брьская револю́ция, tr. Oktyabr'skaya revolyutsiya, IPA: [ɐkˈtʲæbrʲskəjə rʲɪvɐˈlʲʉtsɨjə]), නිල වශයෙන් මහා ඔක්තොම්බර් සමාජවාදී විප්ලවය (රුසියානු: Вели́кая Октя́брьская социалисти́ческая револю́ция, tr. Velikaya Oktyabr'skaya sotsialisticheskaya revolyutsiya) සහ, පොදු ව්‍යවහාරයේ රතු ඔක්තොම්බරය, ඔක්තොම්බර් නැගීසිටීම හෝ බොල්ෂෙවික් විප්ලවය, යනු පුළුල් 1917 රුසියානු විප්ලවය තුල රාජ්‍ය බලය ඩැගැ ගැනීමයි.

"http://si.wikipedia.org/w/index.php?title=ඔක්තොම්බර්_විප්ලවය&oldid=280428" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි