ඒරියා 51

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඒරියා 51 මායිමක්. "photography is prohibited" and that "use of deadly force is authorized" under the terms of the 1950 McCarran Internal Security Act යනුවෙන් සඳහන් පුවරුවක් ඇත. A government vehicle is parked on the hilltop; from there, security agents observe the approach to Groom Lake.

අමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ ඇති හමුදාමය ප්‍රදේශයක්. මෙම ප්‍රදේශය කුමණ අරමුණක් වෙනුවෙන් යොදාගන්නේදැයි නිල වශයෙන් හෙලිදරවුකර නැත. ලාස් වේගස් නගරයට කි.මී. 130ක් පමණ වයඹ දෙසින් පිහිටා ඇත.

යොදාගන්නා කාර්යය[සංස්කරණය]

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් පදේශයේ සිට සැතපුම් 90ක් උතුරට වන්නට පිහිටි වියළි ගෲම් නදි තීරයේ වර්ග සැතපුම් 60ක් පමණ ප්‍රමානයක් යුධ හමුඳා විශේෂ අධීක්ෂණයක් යටතේ පවතී මෙය 51වන ප්‍රඳේශයයි .මෙම හමුදාමය ප්‍රදේශය කුමණ කාර්යයක් සඳහා යොදාගන්නේදැයි ඇ.එ.ජ. ෆෙඩරල් ආණ්ඩුව හෝ නෙවාඩා ආණ්ඩුව හෙලිකර නැති නමුත් මෙම ප්‍රදේශය ගුවන්යානා සහ ප්‍රහාරක අවි පර්යේෂණ සඳහා යොදාගන්නා බවට සාක්‍ෂි ඇත. මෙම ප්‍රදේශය ඇ.එ.ජ. ෆෙඩරල් ආණ්ඩුව සහ පිටසක්වල ජිවීන් අතර සඹඳතා පවත්වන භූමි භාගයක් බවට ජනප්‍රිය මිත්‍යා මතයක් ඇත.

නෙවාඩා කාන්තාරයේ ඒරියා 51 අසලින් ඇති ප්‍රධාන මාර්ගයේ බේක' ප්‍රදේශයේ පිහියටා ඇති පිටසක්වල ජීවී තේමාව සහිත අවන්හලක්
ඒරියා 51
Wfm area 51 landsat geocover 2000.jpg
. ගෲම් නදිය සහිත ප්‍රඳේශයේ චන්ද්‍රිකා ඡායාරෑපයක්.
IATA: noneICAO: KXTA
Summary
Airport type Military
Owner United States Government
Operator United States Air Force
Location Southern Nevada, United States
Elevation AMSL 4462 ft / 1360 m
Coordinates 37°14′06″N 115°48′40″W / 37.235°N 115.81111°W / 37.235; -115.81111ඛණ්ඩාංක: 37°14′06″N 115°48′40″W / 37.235°N 115.81111°W / 37.235; -115.81111
Map

Lua දෝෂය: expandTemplate: template "Location map Nevada" does not exist.Location of Area 51 Airfield

Runways
Direction Length Surface
ft m
14L/32R 12,000 3,658
12/30 5,420 1,652 Closed
09L/27R 11,440 3,489 Salt
09R/27L 11,440 3,489 Salt
03L/21R 10,030 3,057 Salt
03R/21L 10,030 3,057 Salt
14R/32L 23,270 7,093 Closed
"http://si.wikipedia.org/w/index.php?title=ඒරියා_51&oldid=278987" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි