එස්ටෝනියා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Republic of Estonia
Eesti Vabariik
ජාතික ගීයMu isamaa, mu õnn ja rõõm
(English: "My Fatherland, My Happiness and Joy")
US Navy band - National anthem of Estonia.ogg

Location of  එස්ටෝනියා  (dark green)

– on the European continent  (green & dark grey)
– in the European Union  (green)  —  [Legend]

අගනුවර
(and largest city)
Tallinn
59°25′N 24°45′E / 59.417°N 24.75°E / 59.417; 24.75
නිල භාෂාව(න්) Estonian1
ජන වර්ගs (2010) 68.8% Estonians,
25.5% Russians,
2.1% Ukrainians,
1.2% Belarusians,
2.4 % others and unspecified[1]
Demonym Estonian
රජය Parliamentary republic
 -  President Toomas Hendrik Ilves (nonpartisan, previously SDE)
 -  Prime Minister Andrus Ansip (RE)
 -  Parliament speaker Ene Ergma (IRL)
 -  Current coalition (RE, IRL)
Independence from Russia 
 -  Autonomy declared 12 April 1917 
 -  Independence declared
Officially recognised
24 February 1918

2 February 1920 
 -  1st Soviet occupation 1940–1941 
 -  German occupation 1941–1944 
 -  2nd Soviet occupation 1944–1991 
 -  Independence restored 20 August 1991 
EU accession 1 May 2004
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 45,227 km2 (132nd2)
17,413 වර්ග සැතපුම් 
 -  ජලය (%) 4.45%
ජනගහන‍ය
 -  2010 ඇස්තමේන්තුව 1,340,021[2] (151st)
 -  2000 සංගණනය 1,370,052[3] 
 -  ජන ඝනත්වය 29/km2 (181st)
75/sq mi
GDP (PPP) 2010 estimate
 -  Total $24.689 billion[4] 
 -  Per capita $18,518[4] 
GDP (nominal) 2010 estimate
 -  Total $19.779 billion[4] 
 -  Per capita $14,836[4] 
Gini (2005) 34 (medium
HDI (2010) 0.812[5] (very high) (34th)
ව්‍යවහාර මුදල් ‍ඒකකය Euro3 (EUR)
වේලා කලාපය EET (UTC+2)
 -  Summer (DST) EEST (UTC+3)
Drives on the right
Internet TLD .ee4
දුරකථන සංකේතය 372
1 Võro and Seto in southern counties are spoken along with Estonian. Russian is spoken in Ida-Virumaa and Tallinn, due to the Soviet program promoting mass immigration of urban industrial workers from the USSR in the post-war period.
2 47,549 km2 (18,359 sq mi) were defined according to the Treaty of Tartu in 1920 between Estonia and Russia. Today the remaining 2,323 km2 (897 sq mi) are part of Russia.
The ceded areas include most of the former Petseri County and areas behind the Narva river including Ivangorod (Jaanilinn).[6][7]
3 Before 2011: Estonian kroon (EEK; 1 EUR = 15.6466 EEK).
4 .eu is also shared with other member states of the European Union.

එස්ටෝනියාව නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ එස්ටෝනියා සමූහාණ්ඩුව නමිනි. මෙය උතුරු යුරෝපයේ පිහිටි රටකි. එහි දේශසීමා උතුරින් ෆින්ලන්ඩ් ගල්ෆ්ද, බටහිරින් බෝල්ටික් මුහුද ද, දකුණින් ලැට්වියාව (343Km) හා නැගෙනහිරින් රුසියානු එක්සත් සමූහාණ්ඩුව ද වෙයි. එස්ටෝනියා ප්‍රදේශය වර්ග කි.මී. 45,227(17,472 වර්ග මීටරය) පුරා පැතිර ඇති අතර සෞම්‍ය කාලීන දේශගුණයකින් යුක්තයි. එස්ටෝනියානු වන් සෞම්‍ය ජාතියකි. ඔවුන්ගේ භාෂාව ෆිනිෂ් භාෂාවට නෑකම් කියයි. නවීන එස්ටෝනියා නාමය මුලින්ම ගෙනෙනු ලැබුවේ රෝමානු ඉතිහාසඥයෙකු වන පැසිටස්ය. ඔහුගේ ග්‍රන්ථයෙහි ලියවී ඇත්තේ ජර්මානියා (98 AD) එස්ටි නැමැති ජනසමූහයක විස්තරයකි. පුරාණ ස්ටැන්ඩියානු පනතකට අනුව එයිස්ට්ලන්ඩ් නැමැති ප්‍රදේශයක තිබී ඩැනිෂ්, ජර්මන්, ඕලන්ද, ස්විඩිස් සහ නොර්විජියානු එස්ලන්ඩ් වකවානුවේදී සොයා ගන්නා ලදි. එස්ට්‍රියා සහ කොස්ට්‍රියා මුල් යුගයේ භාවිතා වූ ලතින් නම් වේ. එස්ටෝනියා නිදහසට පෙර ඉංග්‍රීසි අක්ෂර තුළින් පරිවර්තනය වූවකි.


[සංස්කරණය] මූලාශ්‍ර

  1. "Population by ethnic nationality, 1 January, year". stat.ee. Statistics Estonia. http://www.stat.ee/34278. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-Dec-29. 
  2. "Statistics Estonia". Stat.ee. 1 January 2010. http://www.stat.ee/main-indicators. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 June 2010. 
  3. (in Estonian and English) (PDF) 2000. Aasta rahva ja eluruumide loendus (Population and Housing Census). 2. Statistikaamet (Statistical Office of Estonia). 2001. ISBN 9985-74-202-8. http://www.stat.ee/dokumendid/26495. 
  4. 4.0 4.1 4.2 4.3 "Estonia". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2011/01/weodata/weorept.aspx?pr.x=62&pr.y=4&sy=2008&ey=2011&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=939&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 April 2011. 
  5. "Human Development Report 2010". United Nations. 2010. http://hdr.undp.org/en/media/HDR_2010_EN_Complete.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 November 2010. [dead link]
  6. Territorial changes of the Baltic states Soviet territorial changes against Estonia after World War II
  7. Pechory under Russian control
"http://si.wikipedia.org/w/index.php?title=එස්ටෝනියා&oldid=210269" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්