එවරස්ට් කන්ද

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
එවරස්ට් කන්ද
එවරස්ට් කන්ද
නේපාලයේ කාල පතාර් හි සිට එවරස්ට් කන්ද දිස්වන අන්දම
එවරස්ට් කන්දේ පිහිටීම
නේපාල-ටිබෙට් දේශසීමාවේ එවරස්ට් කන්දේ පිහිටීම
උස ප්‍රමාණය මීටර 8848 (අඩි 29,029)
මුල් ම තරණය 1953 මැහි 29 වැනි දා
නවසීලන්තයඑඩ්මන්ඩ් හිලරි
නේපාලයඉන්දියාවටෙන්සිං නෝර්ගේ
· සා · සං

එවරස්ට් කන්ද ලොව උසම කඳු මුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 8,848 (අඩි 29,029) කි. ආසියාවේ හිමාල කඳුකරයේ කොටසක් වන මෙය නේපාලයට අයිති සාගරමාතා ප්‍රදේශයේ සහ චීනයට අයිති ටිබෙටයේ මායිමේ පිහිටා ඇත.

"http://si.wikipedia.org/w/index.php?title=එවරස්ට්_කන්ද&oldid=208619" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්