එයාර්ටෙල් (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්
භාරතී එයාර්ටෙල් ලංකා (පුද්) සමාගම
වර්ගයපුද්ගලික සමාගම
මූලස්ථානයWTC, කොළඹ 01, ශ්‍රී ලංකාව
කර්මාන්තයවිදුලිසංදේශනය
නිෂ්පාදිතයන්ජංගම දුරකථන සේවා
ආදායමIncrease ඇඩො2.58 බිලියන (2010)[1]
මෙහෙයුම් ආදායමIncrease ඇඩො478.96 මිලියන (2010)[1]
ශුද්ධ ආදායමIncrease ඇඩො402.2 මිලියන (2010)[1]
මුළු වත්කම්Increase ඇඩො18.84 බිලියන (2010)[1]
මුළු සමකොටසIncrease ඇඩො11.06 බිලියන (2010) Note:All figures include India, Bangladesh and Sri Lanka operations
මූලකාරකභාරතී එයාර්ටෙල්
වෙබ්අඩවියairtel.lk

එයාර්ටෙල් යනු ඉන්දීය විදුලි සංදේශන සමාගමක් වන භාර්ති එයාර්ටෙල් ආයතනයට අනුබද්ධිත ශ්‍රී ලාංකික ජංගම දුරකථන ජාල සේවා ආයතනය වූ, භාර්තී එයාටෙල් ලංකා පුද්ගලික සමාගම විසින් භාවිතා කරනු ලබන වෙළඳ නාමය වේ. ශ්‍රී ලංකාව තුල ජංගම දුරකතන සේවා ආරම්භ කිරීමේ අවසරය 2006 වසරේදී මෙම ආයතනය වෙත හිමිවූ අතර සේවා කටයුතු 2007 වසරේ මුල්භාගය වනවිට ආරම්භ කිරීමට නියමිතව තිබුණි. කෙසේනමුදු සමාගම විසින් සිය සේවා කටයුතු 2009 ජනවාරි 12වනදා තෙක් ආරම්භ නොකරන ලදී. මේ වන විට 2G,3G මෙන්ම 4G ජාලය ද හදුන්වා දී ඇති අතර දැවැන්ත ආවරණයක් ලබා දීමට කටයුතු කර ඇත. [2]

මූලාශ්‍ර[සංස්කරණය]