එබ

විකිපීඩියා වෙතින්

එබ යනු ඔයක් අසබඩ ඇති ජලය පිරෙන්නාවූ භූ අවපාතයකි. ඔය උපරිම මට්ටමෙන් ගලනන්නා වූ කෙටි කාලය තුලදී ඔය සමග සම්බන්ධවීමෙන් ජලය පිරෙන අතර ඔය සාමාන්‍ය ලෙස ගලන්නාවූ කාලසීමාවේදී වෙනම ජල ස්කන්ධයක් ලෙස පවතී.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=එබ&oldid=291165" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි