එප්පාවල පොස්පේට් නඩුව

විකිපීඩියා වෙතින්

බුලන්කුලම හා තවත් අය එදිරිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ තවත් අය ලෙස ගොනු කර ඇති මෙම නඩුව ශ්‍රී ලංකාවේ පරිසරය, ස්වභාවික සම්පත් හා පරිසර නීතිය හා බදුන වැදගත් නඩුවකි. 1997 වසරේදී එප්පාවල පොස්පේට් නිධිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව මෙම නඩුව පැවරුන අතර එප්පාවල ප්‍රදේශයේ ගොවින් කිහිප දෙනෙක් මෙම ක්‍රියාවලිය නිසා පරිසරයට වන විනාශය පිලිබදව සැලකිලිමත් වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කරන ලදී.[1]

[2]


  1. http://www.hrsolidarity.net/mainfile.php/1998vol08no05/1395/ සංරක්ෂණය කළ පිටපත 2011-09-24 at the Wayback Machine SRI LANKA: Eppawala - A Case of the Manifest Evil of Privatisation
  2. සංරක්ෂිත පිටපත, http://www.lawnet.lk/docs/case_law/slr/HTML/2000SLR3V243.htm, ප්‍රතිෂ්ඨාපනය 2010-12-07 
"https://si.wikipedia.org/w/index.php?title=එප්පාවල_පොස්පේට්_නඩුව&oldid=591541" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි