එඩ්වින් ඕල්ඩ්‍රින්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| බස් ඕල්ඩ්‍රින් | |
|---|---|
| චන්ද්‍ර මොඩියුලයේ නියමුවා | |
| ජාතිකත්වය | ඇමරිකානු |
| තත්වය | විශ්‍රාමික |
| උපත | 1930 ජනවාරි 20 (වයස 78) ග්ලෙන් රිජ්, නිව් ජර්සි, එක්සත් ජනපදය . |
| අනෙකුත් රැකියා | පරීක්ෂණ ගුවන් නියමු |
| නිලය | කර්නල් ,එක්සත් ජනපද ගුවන් හමුදාව. |
| ගගන කාලය | දින 12, පැය 1 හා විනාඩි 52 |
| තෝරාගැන්ම | 1963 නාසා කණ්ඩායම |
| ගවේෂණ | ජෙමිනි 10, ඇපලෝ 11 |
| ගවේෂණ අධිකාර විහ්නය |
|
| විශ්‍රාම යෑම | 1972 |
බස් ඕල්ඩ්‍රින් (එඩ්වින් ඉයුජීන් ඕල්ඩ්‍රින්, Jr ලෙස 1930 ජනවාරි 20 උපත ලද) යනු ඇමරිකානු නියමුවෙකු හා ගඟනගාමියෙකු වන අතර පළමු චන්ද්‍ර ගොඩබෑම සිදු කළ ඇපලෝ 11 හි චන්ද්‍ර මොඩියුලයේ නියමුවා වූයේ ද මොහුය. මෙහෙයුම් අණ දෙන නීල් ආම්ස්ට්‍රෝන් ගෙන් පසු සඳ මතට පා තැබූ දෙවන පුද්ගලයා වන්නේ ද මොහුය.
| විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්රිත මාධ්‍ය සතු වෙයි: Buzz Aldrin |