එච්. කේ. ධර්මදාස

විකිපීඩියා වෙතින්
එච්. කේ. ධර්මදාස
උපත
හේවා කොමනගේ ධර්මදාස

17 ජුනි 1920
සුල්තානාගොඩ, මාතර, ශ්‍රී ලංකාව
මියගිය දිනය10 August 2011(2011-08-10) (වයස 91)
කොළඹ, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
කලත්‍රයා(යන්)මීලින් ධර්මදාස
ආගමථේරවාද බෞද්ධ

දේශමාන්‍ය හේවා කොමනගේ ධර්මදාස (17 ජුනි 1920 – 10 අගෝස්තු 2011, නවලෝක මුදලාලි), යනු නවලෝක සමූහයේ හිටපු සභාපතිවරයා වේ. මහජන හිතකාමියෙකු සේ සැළකෙන ඔහුගේ අදහසක් අනූව නවලෝක රෝහල ඉදි කරන ලදී.[1]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=එච්._කේ._ධර්මදාස&oldid=326147" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි