කෙලවල්ලන් තම්බා, දුම්ගසා, වේලාගැනීමෙන් උඹලකඩ හෙවත් උම්බලකඩ සාදාගනු ලැබේ. මාලදිවයානේ නිශ්පාදනයක් වන උඹලකඩ එරට සහ ශ්‍රී ලංකාවේ ආහාරයට ගනු ලැබේ.