උප්පත්ති දේවස්ථානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
උප්පත්ති දේවස්ථානය

මේන්ජර් චතුරස්‍රෙයහි සිට පෙනෙන උප්පත්ති දේවස්ථානය

මූලික තොරතුරු
පිහිටුම බෙත්ලෙහෙම, බටහිර ඉවුර, පලස්තීනය
භූගෝලීය ඛණ්ඩාංක 31°42′15.50″N 35°12′27.50″E / 31.704306°N 35.207639°E / 31.704306; 35.207639ඛණ්ඩාංක: 31°42′15.50″N 35°12′27.50″E / 31.704306°N 35.207639°E / 31.704306; 35.207639
අනුබැඳිය හවුලකි: ආමේනියානු අපෝස්තලික, ග්‍රීක ඕර්තඩොක්ස් සහ රෝමානු කතෝලික
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
නිල නාමය: ජේසුස් වහන්සේගේ උප්පත්ති ස්ථානය: උප්පත්ති දේවස්ථානය සහ වන්දනා මාර්ගය, බෙත්ලෙහෙම
උපමානය: iv, vi
නාමෝද්දේශනය කෙරිණි: 2012[1]
ආශ්‍රිත#: 1433
වර්ගය: සංස්කෘතික
රාජ්‍ය පාර්ශවය: පලස්තීනය
ප්‍රදේශය: බටහිර ආසියාව
උප්පත්ති ගුහාවේ අල්තාරය පහත ඇති මෙම දස-සතර-කොන් තරුව සනිටුහන් කරන්නේ භාග්‍යවත් කන්‍යා මරිය තුමිය වෙතින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලද ස්ථානය යැයි විශ්වාස කෙරෙන සාම්ප්‍රදායික තැනයි.

බෙත්ලෙහෙමෙහි පිහිටා ඇති උප්පත්ති දේවස්ථානය යනු අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින ලෝකයේ ඉපැරැණිම දේවස්ථාන වලින් එකකි. මෙම ගොඩනැගිල්ල තනා ඇත්තේ ජනශ්‍රැතිය විසින් නාසරෙත්හී ජේසුස් වහන්සේගේ උප්පත්ති ස්ථානය ලෙසින් සටහන් කරන්නාවූ ලෙන වට කොට වන අතර, ප්‍රාථමික වශයෙන් ක්‍රිස්තියානුවන් විසින්ද එලෙසම මුස්ලිම් භක්තිකයන් විසින්ද මෙය ශුද්ධවූ ස්ථානයක් ලෙසින් සලකනු ලැබේ. පලස්තීනයට අයත් ප්‍රදේශය තුල පවතින බවට ලැයිස්තු ගත කල පළමු ලෝක උරුම අඩවිය මෙය වෙයි.[2] එය අන්තරායයට ලක්ව ඇති ලෝක උරුම අඩවි ලැයිස්තුව තුලටද එක් කොට ඇත.[3]

සටහන්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=උප්පත්ති_දේවස්ථානය&oldid=285556" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි