උපරි-ප්‍රථිවි ග්‍රහලෝක යනු ප්‍රථිවියට වඩා වැඩි ස්කන්ධයකින් යුතු එනමුත් වායු ග්‍රහලෝක වලට වඩා ස්කන්ධය අඩු ග්‍රහලෝකයි.