උපතිස්ස නුවර තිස්ස රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
තිස්ස රජ
උපතිස්ස නුවර රජ
රාජ්‍ය කාලය ක්‍රිපූ 454– ක්‍රිපූ 437
පූර්වප්‍රාප්තිකයා අභය රජ
අනුප්‍රපාප්තිකයා පණ්ඩුකාභය රජ
රජ පෙළපත විජය
පියා පඞුවස්දෙව් රජ

තිස්ස යනු උපතිස්ස නුවර රජ ලෙසින්, ක්‍රිපූ 454 සිට ක්‍රිපූ 437 දක්වා රාජ්‍ය පාලනය කළ රජෙකි. ඔහුගේ වැඩිමහළු සොහොයුරු අභය රජුගේ අනුප්‍රාප්තිකයා ලෙසින් හෙතෙම සිංහාසනාරූඨ වූයේ සොහොයුරාගේ නෙරපීම හා සමගය. ඔහුගේ බාල සොහොයුරන් අට දෙනා විසින් අභය උපරාජයා ලෙසින් පත් කළේ, ඔහුගේ බෑණා වූ පණ්ඩුකාභය රජ අත්‍යන්තයෙන් පරාජය කළ විට ඔහු රාජාභිෂේක කරනු ලබන බවට එකඟ වෙමිනි. කෙසේවෙතත් පණ්ඩුකාභය විසින් ඔහු සිහසුනෙන් නෙරපන ලදි.

මෙයද බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

උපතිස්ස නුවර තිස්ස රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික 
අභය රජ
උපතිස්ස නුවර රජ
ක්‍රිපූ 454–ක්‍රිපූ 437
අනුප්‍රාප්තිකයා 
පණ්ඩුකාභය රජ


"http://si.wikipedia.org/w/index.php?title=උපතිස්ස_නුවර_තිස්ස_රජ&oldid=263527" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි